මචන් අර මොනවහරි නැති උනාම හරි හොරකම් කලාම හරි ඒව හොයල තියෙන තැන හරියටම කියන අය ඉන්නව නේද? සාත්තර බලල වගේ, ඒවගෙ සීන් ඇත්තද?
කවුරු හරි කරල තියෙනවද?
කවුරු හරි කරල තියෙනවද?
ඇත්ත හොරා නම් දන්නේ නෑ.. අපි හොර කියල හිතාගෙන යන එකා ගැන නම් කියන ය ඉන්නවා. මටත් හම්බෙලා තියනවා..
අපෙන් මුකුත් අහනෙම නැතුව කියනවද නැත්තන් අපේ කටින් අල්ලගෙන් කියනවද ?
එහෙම හරි කමක් නෑ බන්. කියනවනම්.
ඉතින් බන් අපි හොරා කියල හිතාගෙන ඉන්න එකා අපෙන් අහගෙනම අපිටම ආයේ කියනවනං උ ලගට යන්නේ අහවල් එකටද කෙලින්ම උබට හොරා කියල හිතෙන එකා අල්ලගනින්කෝ .. ඔච්චර වටයක් යන්න ඔනෙයේ එකට



කවුරුත් සැක කරන්නේ නැතුව හොරා හම්බෙයි කියන විශ්වාසෙන් ඉඳපන් .. උබට හොරා හම්බෙයි![]()
හරියන්නත් පුලුවන්.මම මේ දවස් වල පොඩි වැඩක් කරනවා ඔය වගේ .හරි ගියොත් දාන්නම්.