හොරකම්

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් අර මොනවහරි නැති උනාම හරි හොරකම් කලාම හරි ඒව හොයල තියෙන තැන හරියටම කියන අය ඉන්නව නේද? සාත්තර බලල වගේ, ඒවගෙ සීන් ඇත්තද?

    කවුරු හරි කරල තියෙනවද?

     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම කිව්වොත් උ තම හොරකන් කරලා තියෙන්නේ :D:D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇත්ත හොරා නම් දන්නේ නෑ.. අපි හොර කියල හිතාගෙන යන එකා ගැන නම් කියන ය ඉන්නවා. මටත් හම්බෙලා තියනවා..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්ත හොරා නම් දන්නේ නෑ.. අපි හොර කියල හිතාගෙන යන එකා ගැන නම් කියන ය ඉන්නවා. මටත් හම්බෙලා තියනවා..

    අපෙන් මුකුත් අහනෙම නැතුව කියනවද නැත්තන් අපේ කටින් අල්ලගෙන් කියනවද ?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම හරි කමක් නෑ බන්. කියනවනම්.

    ඉතින් බන් අපි හොරා කියල හිතාගෙන ඉන්න එකා අපෙන් අහගෙනම අපිටම ආයේ කියනවනං උ ලගට යන්නේ අහවල් එකටද කෙලින්ම උබට හොරා කියල හිතෙන එකා අල්ලගනින්කෝ .. ඔච්චර වටයක් යන්න ඔනෙයේ එකට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බන් අපි හොරා කියල හිතාගෙන ඉන්න එකා අපෙන් අහගෙනම අපිටම ආයේ කියනවනං උ ලගට යන්නේ අහවල් එකටද කෙලින්ම උබට හොරා කියල හිතෙන එකා අල්ලගනින්කෝ .. ඔච්චර වටයක් යන්න ඔනෙයේ එකට

    :rofl::rofl::rofl:
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    හරියන්නත් පුලුවන්.මම මේ දවස් වල පොඩි වැඩක් කරනවා ඔය වගේ .හරි ගියොත් දාන්නම්.
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    කවුරුත් සැක කරන්නේ නැතුව හොරා හම්බෙයි කියන විශ්වාසෙන් ඉඳපන් .. උබට හොරා හම්බෙයි :dull:

    එහෙම තමයි හිතන් ඉන්නෙ බලමු.

    හරියන්නත් පුලුවන්.මම මේ දවස් වල පොඩි වැඩක් කරනවා ඔය වගේ .හරි ගියොත් දාන්නම්.

    අනේ හරිගියොත් කියපන්.
     

    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    බුලත් අතක් අරං ඇවිත් එකෙන් නිමිති බලනවා කියලා එකක් තියෙන්නේ. අන්න ඒ විදියට නං කියන්න පුළුවන් මේ ගැන. ඇත්ත වෙලත් තියෙනවා. සමහර දෙතුන් පාරක් හරියට කියවුනේ නෑ.

    ඉතින් ඒ නිසා මේක හරිද,බොරුද කියලා කියන්න බෑ හරියටම.