An amazing sleeping bird (Must See)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ උගෙ නින්ද කැඩෙනවනේ අන්තිමට...:sorry:
    ඒත් එහෙම නොවුනනම් කුරුල්ලව අඳුර ගන්න බැරි වෙනවා...:baffled:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං ඔය වගේ පොඩි කුරුල්ලෝන්ට රෑට නිදාගන්න දීපන්, පියාබන්න උනොත් වවුල්ලෝ අල්ලන් කනවා උන්ව..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අඩේ උගෙ නින්ද කැඩෙනවනේ අන්තිමට...:sorry:
    ඒත් එහෙම නොවුනනම් කුරුල්ලව අඳුර ගන්න බැරි වෙනවා...:baffled:

    Aththa helluna nisa u aharune :sorry::(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113
    බෙල්ල නවාගෙන නිදාගෙන උදේ පාන්දර නැගිට්ටම හොද ගනන් ඇති මුන්ට.
    රෙප් :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අඩේ උගෙ නින්ද කැඩෙනවනේ අන්තිමට...:sorry:
    ඒත් එහෙම නොවුනනම් කුරුල්ලව අඳුර ගන්න බැරි වෙනවා...:baffled:

    ආලෝකෝ උදපාදි