2015 Aug 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Asin_at_the_South_Indian_International_Movie_Awards_2013.jpg


    බොලිවුඩ් පැත්තෙන් එන අලුත්ම ආරංචිය තමයි Asin Thottumkal ලගදීම විවාහ වීමට බලාපොරොත්තු වෙනවා කියලා.ඒ 36 හැවිරිදි Micromax Mobile හි Founder වන Rahul Sharma සමග.ඔවුන්ගේ මේ සම්බන්දයට දැන් අවුරුදු දෙකක් වෙනවාලු. මේ දිනවල රූපගත් කිරීම් සිදුවෙන All Is Well චිත්‍රපටයෙන් පසුව විවාහ වීමට බලාපොරොත්තු වන බවයි ඇය කියා තිබුනේ. විවාහයෙන් පසුව රගපෑමෙන් ඉවත්වන බවට කටකාතාවක් පැතිර යනව මේ දවස්වල.නමුත් Asin දැනට එහෙම කිසිවක් සදහන් කරලා නෑ.