awesome thread machan as alwayz........
You must spread some Reputation around before giving it to creed1 again.

awesome thread machan as alwayz........
You must spread some Reputation around before giving it to creed1 again.

පසුව ලියමි.
දැනට මගේ ආයතනය හරහා ගෙන්වා ඇති OUTLANDER PHEV රථ සදහා තීරුබදු වශයෙන් එක රථයක් සදහා නියමිත වන ලක්ෂ 39 කට අසන්න මුදල අය නොකර එසදහා ELECTRIC MOTOR රථ සදහා වන ගාස්තුව අයකර ඇත. මේසදහා යම් යම් නීති රීති වලට යටත්ව සිදුකරනබව මතක තබා ගත යුතුය.

machan me seen eka poddak theru ne na ne machan.....
ekiyanne danata LC open karala order karala thiyana wahana gennala thiyenne aluth tax rate ekata kiyana eka ne umba kiyanne....
machan ethakota hadissiye wath meka tax oya kiyana widiyata adu une nathnam moakda wenne??
e gana order karapu ewun danuwath da?
anyway wats ur openion abt this machan?
ehema unoth aniwa VESEL walata una eke anik eka Outlander ekata Defa wey ne????![]()
public forum එකක කියන්න අමාරුයි. pm එකක් දාන්න මම විස්තරේ කියන්නම්.

OUTLANDER PHEV SUV රථය ELECTRIC MOTOR රථයක් ලෙස සලකා , ELECTRIC රථ සදහා අය කරනු ලබන රේගු බද්ද වන 5.75% අයකරන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ජපානයේ නිෂ්පාදන ආයතන සහ ශ්‍රී ලංකා නියෝජිත ආයතන මෙන්ම මෝටර් රථ ආනයන ආයතන විසින් ඉල්ලීම් කර ඇති බැවින් දැනට ඔවුන් ඒ පිලිබදව සැලකිල්ලට යොමුකර ඇති බව රේගු ආරංචිමාර්ග සදහන් කරයි.
පසුව ලියමි.
දැනට මගේ ආයතනය හරහා ගෙන්වා ඇති OUTLANDER PHEV රථ සදහා තීරුබදු වශයෙන් එක රථයක් සදහා නියමිත වන ලක්ෂ 39 කට අසන්න මුදල අය නොකර එසදහා ELECTRIC MOTOR රථ සදහා වන ගාස්තුව අයකර ඇත. මේසදහා යම් යම් නීති රීති වලට යටත්ව සිදුකරනබව මතක තබා ගත යුතුය.

N♥K_forever;18808569 said:ammiyooo niyamaine ban ..
Ada idan mas maalu kanna hoda na![]()

Bank guranty ekak thiyanna onada machan?
creed ගෙන් idea එකකුත් ගත්තා. තැනක් you බන්.
මේක නම් ගත්තේ United Motors එකෙන්. මෙන්න photos ටිකක්. united එකේ නම් ඔය මොන grade එකක් වත් නැ. කෝකටත් තෛලේ වගේ එක grade එකයි එන්නේ. 
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා Outlander එකක්.creed ගෙන් idea එකකුත් ගත්තා. තැනක් you බන්.
මේක නම් ගත්තේ United Motors එකෙන්. මෙන්න photos ටිකක්. united එකේ නම් ඔය මොන grade එකක් වත් නැ. කෝකටත් තෛලේ වගේ එක grade එකයි එන්නේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
එල එල ... ඔය ඉස්සරහ අලවන outlander කියන එක උන් මෙහෙ ගහන්නේ. මේකේ එනවා මචන් grades මොකද්ද ගත්තේ. මේක facelift ද මචන් හරියට අදුර ගන්න බහ UNM ලග නම් facelift එකේ තියෙන්නේ එක මොඩෙල් එකයි. ගානත් දාන්න.

facelift එක නෙමේ බන්. 2014 version එක. 92.5 වුනා බන්. badge එකේ මෙහෙ ගහනවා වගේ කැත වැඩ united එකේ වුනුත් කරනවද බන්?![]()

මචන් TAX එක වෙනස් කරල නේද ? ලක්ශ 38 ම ගහනව බන් දෑන්. බෑන්ක් ඩ්‍රාෆ්ට් හරියන්නේ නෑ. දුක තමා