ඔන්න අද රික්වෙස්ට් දෙන්නේ නෑ..

අපි දන්නවනෙ ඔයාලගෙ හැටි..කොයි වෙලෙත් කෑම කෑම බඩ ජහරි කෙල්ලො....





awlak na. hodata liwwa.
eth easy question 1k maga arila.![]()
ඔව් බන් රෝන්ග් ටෝක් එහෙම දාන්ඩ එපා..කිහිප දෙනෙක්ම හතර කොනේ සැතපුනා එහෙම කරල...
ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගනිල්ල...එතකොට ජීවිතේ දුක කියන එක අඩුවෙයි ටිකක් හරි....

චොකලට් ගේනවනම් ඉතින් සලකලා බලන්නම්![]()
asadaranai harida..
සමාදානෙ සැතපෙන්ඩ ලෑස්ති වෙයන්...