මට දැනගන්න ඕන මෙච්චරයි සහෝදරවරනී.... NSBM සහ NIBM යන දෙක්න් out වෙන Software engineer (Fresh Graduate ) කෙනෙක්ට දැන් salary කොහොමද? ඒ ආයත දෙකට හොද demand එකක් තියෙනවද?... NSBM හෝ NIMB ගිහින් industry එකේ ඉන්න අයියලා දැන ගන්නත් එක්ක කියන්නකෝ බලන්න. තව අනිත් අයියලා වැඩ කරන තැන්වලත් එතිනෙ NSMB/NIBM එහෙම ගිහිපු අය එයාලගේ salary එක සහ field එකේ තත්වේ ගැන කියමුකෝ.......??????????/
දන්න අය දන්නව ඇති..SE Architect ලා වුනත් ප්රසිද්ධ කම්පැනි වල ඉන්නවා.
