ගොඩ කාලෙකට පස්සේ.... Back To track

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    197
    63
    මොකද මම ඇත්තටම සමහර tools resell කලා කිසිම විදියකින් developer ගේ අවසරයක් නැතුවම.

    අනුන්ගේ සොෆ්ට්වෙයා විකුණලා කාපුවට ලේ බඩ යනවා ශුවර්
     

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    නියමයි මචන්. awaiting for the new start. I head about you from my friend (Jay - Jayampathi) that you was a great contributor for community. Cheers bro.
    and thank you very much Jayampathi (Jay)
     
    • Love
    Reactions: jay_ezine

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,276
    614
    113
    අප්පේ ආය ආව නේද? දෙයියෝ දැක්කා වගේ. මටත් ඔය වගේ වැඩක් උනා Etsy Sell කරන්න ගිහින්. හැබැයි මාර ගටක් ආවා යකෝ පිටරට උනුත් මට නඩු දාන්න එනවනේ කියලා. නඩුවට කලින් එකවුන්ය් එක සස්පෙන්ඩ් උන නිසා බේරුනා.;-)