Normalization,ER help in Developer side

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho meka developer kiyala damme analysis part ekak ahanne developing vala kotasakata bn :D

    mekai case eka
    ER ekaka entities 3k thiyenava Sales order,Sales Invoice,Item Master kiyala
    ovage relations me vidiyata ER ekaka thiyenava(mn me dala thiyenne full ER eke kotasak nemei bn)
    9kOZDS6.png

    oya tikata hadenava me vidiyata tables 5k
    KmTp8tY.png

    meke Sales_Invoice,Item entities deke relations M:M nisa hadenava table 1k
    Sales_Invoice_details kiyala
    eke primary key eka SI_No
    Foreign key ekata me table eke primary key ekai Item table eke primary key ekai dekama ekathu vela field ekak hadenava SI_No,INo kiyala

    1)mata thiyena prashne SQL server eke db ekaka me tables create kalanm kohomada me table ekaka fields 2k ekathu karala hadana field ekata foreign key ekak hadanne ??
    RgBnu0C.png

    mn mokak hari patalavagenada??

    me vagema vadak Sales_order_details table eketh venava bn

    2)me vidiyata foreign key danne same vales table dekema fields 2e store vennai neda??
     
    • Like
    Reactions: ilanganthilaka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං උඹේ ප්‍රශ්නේ හරියටම පැහැදිලි නෑ නමුත් උඹ පොඩ්ඩක් පටලවාගෙන වගේ පේනවා

    Sales_Invoice_details table එක එන්න ඕනේ Sales_Invoice,Item table දෙක මැදට. උඹ අර අන්තිමට දාල තියන පින්තුරේ එහෙම නෙවෙයි නේද තියෙන්නේ?

    අනිත් එක මචන් field දෙකක් එකතු වීමක් වෙන්නේ නැහැ ඔතනදි වෙන්නේ Sales_Invoice ටේබල් එකේ primary key එකයි Item table එකේ primary key එකයි දෙකම එනවා Sales_Invoice_details table එකට ඒ දෙකම එකතුවෙලා Sales_Invoice_details table එකේ primary key එක හැදෙනවා (composite primary key) ඒ වගේම ඒ ඒ fields වෙන වෙනම අදාළ table වලට foreign keys බවටත් පත් වෙනවා.

    දැන් උඹට තියන ප්‍රශ්නේ SQL server එකේ composite primary key එකක් දාන විදිහද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    M:M relation ekak thibboth table deke Primary key 2 ekata dala table 1k hadanna
    ManyToMany.png
    1ta dala hadanna kivve bn??
    foreign keys nadda bn??

    මචං උඹේ ප්‍රශ්නේ හරියටම පැහැදිලි නෑ නමුත් උඹ පොඩ්ඩක් පටලවාගෙන වගේ පේනවා

    Sales_Invoice_details table එක එන්න ඕනේ Sales_Invoice,Item table දෙක මැදට. උඹ අර අන්තිමට දාල තියන පින්තුරේ එහෙම නෙවෙයි නේද තියෙන්නේ?

    අනිත් එක මචන් field දෙකක් එකතු වීමක් වෙන්නේ නැහැ ඔතනදි වෙන්නේ Sales_Invoice ටේබල් එකේ primary key එකයි Item table එකේ primary key එකයි දෙකම එනවා Sales_Invoice_details table එකට ඒ දෙකම එකතුවෙලා Sales_Invoice_details table එකේ primary key එක හැදෙනවා (composite primary key) ඒ වගේම ඒ ඒ fields වෙන වෙනම අදාළ table වලට foreign keys බවටත් පත් වෙනවා.

    දැන් උඹට තියන ප්‍රශ්නේ SQL server එකේ composite primary key එකක් දාන විදිහද?
    uba nikan liyumak liyanava vagene bn :D

    macho e diagram eka varadi bn :(

    apita igannuve bn foreign key ekak hadenava kiyalane bn primary keys deka ekathu vela(matath patalila bn,ehema nemeida mnda bn :D )

    mata kalin thibbe sql server eke table eka composite key gahala hadanne kohomada kiyalai bn,dan prashna thava vadi una bn.ehen pitinma tables varadine bn mn hithagena inna vidiya

    ethakota ko bn foreign keys?? primary keys vitharane bn ubala kiyana vidiyata thiyenne??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1ta dala hadanna kivve bn??
    foreign keys nadda bn??

    uba nikan liyumak liyanava vagene bn :D

    macho e diagram eka varadi bn :(

    apita igannuve bn foreign key ekak hadenava kiyalane bn primary keys deka ekathu vela(matath patalila bn,ehema nemeida mnda bn :D )

    mata kalin thibbe sql server eke table eka composite key gahala hadanne kohomada kiyalai bn,dan prashna thava vadi una bn.ehen pitinma tables varadine bn mn hithagena inna vidiya

    ethakota ko bn foreign keys?? primary keys vitharane bn ubala kiyana vidiyata thiyenne??

    මචං ඔය basics ටපල ගත්තොත් උඹට ලොකු අඩුවක් වෙනවා ඒක නිසා මම නම් කියන්නේ ඔය ඔක්කොම ආපහු මුල ඉඳන් තේරුම් ගන්න ට්‍රයි එකක් දීපන් (lecturerට කියල හරි)

    නෑ නෑ මචන් foreign keys තියනවා තමයි මම උඩ කියල තියෙන්නේ.......එකම field එකක් primary key එකක් සහ foreign key එකක් දෙකම වෙන්න පුළුවන්

    දැන් අර හැදුන composite primary key එකේ fields දෙකක් තියනවනේ? අන්න ඒ fields වෙන වෙනම අදාළ ඒ කියන්නේ ඒවා ආපු tables වලට foreign keys බවටත් පත් වෙනවා. මෙන්න මේ වගේ

    sl_no*,ino*

    තේරුනාද? දෙකම underline කරලා මොකද primary key එක ඒ දෙකම නිසා, fields දෙක වෙන වෙනම තරු දාල මොකද ඒවා foreign keys වෙන නිසා
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචං ඔය basics ටපල ගත්තොත් උඹට ලොකු අඩුවක් වෙනවා ඒක නිසා මම නම් කියන්නේ ඔය ඔක්කොම ආපහු මුල ඉඳන් තේරුම් ගන්න ට්‍රයි එකක් දීපන් (lecturerට කියල හරි)

    නෑ නෑ මචන් foreign keys තියනවා තමයි මම උඩ කියල තියෙන්නේ.......එකම field එකක් primary key එකක් සහ foreign key එකක් දෙකම වෙන්න පුළුවන්

    දැන් අර හැදුන composite primary key එකේ fields දෙකක් තියනවනේ? අන්න ඒ fields වෙන වෙනම අදාළ ඒ කියන්නේ ඒවා ආපු tables වලට foreign keys බවටත් පත් වෙනවා. මෙන්න මේ වගේ

    sl_no*,ino*

    තේරුනාද? දෙකම underline කරලා මොකද primary key එක ඒ දෙකම නිසා, fields දෙක වෙන වෙනම තරු දාල මොකද ඒවා foreign keys වෙන නිසා

    ammooo bn dan theruna bn.karakila gihin unne
    adooo thanx machoo ah :)

    mekai bn une.api giya awrudde ek aproject ekak haduva.eka print kalata passe oya keys scne eke varadila thibba eva tika haduve.eth e print karanna hadapu doc eke eva edit kale na bn aye(apahu ona vena ekak na kiyala hithve :D)
    ithin mata amathaka vela bn thibbe doc eke eva varadi kiyala,varadi evai hithagena mn tables gahuve.gahuvata data ganna vidiyak na bn.kochchara hithuvath ennema na doc eke eka hari kiyalai hithuve

    dan hari machooo.thanx alot ah :)
     
    එල එල මටත් ඕවා කාලෙකින් ඕනේ උනේ නැහැ උඹට කියන්න ගිහින් තමයි ඔක්කොම ආපහු මතක් උනේ :D