2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සර පරන එළකිරි මෙම්බර්ස් විඩියෝ එකෙත් මේ සිංදුව තිබ්බා :love::love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ආසම සින්දුවක්..:yes: ඇයි අප්පා මේක දැන් ඇහෙන්නවත් නැත්තේ..:(

    ඉස්සර එලකිරියෙ දාපු දවස්වලමයි මුලින්ම ඇහුවේ..:yes: ඇත්තටම ලස්සන සින්දුවක්.:D:D:D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මං ආසම සින්දුවක්..:yes: ඇයි අප්පා මේක දැන් ඇහෙන්නවත් නැත්තේ..:(

    ඉස්සර එලකිරියෙ දාපු දවස්වලමයි මුලින්ම ඇහුවේ..:yes: ඇත්තටම ලස්සන සින්දුවක්.:D:D:D
    සිංදුව ඉල්ලපු කෙනත් ඔකමය්i කිව්වේ :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං ආසම සින්දුවක්..:yes: ඇයි අප්පා මේක දැන් ඇහෙන්නවත් නැත්තේ..:(

    ඉස්සර එලකිරියෙ දාපු දවස්වලමයි මුලින්ම ඇහුවේ..:yes: ඇත්තටම ලස්සන සින්දුවක්.:D:D:D
    :P:Pman meka hoyannamai ek ekata awe mataka hatiyata
    ah ara ninda nathuwama ekath me kalemane awe
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මං ආසම සින්දුවක්..:yes: ඇයි අප්පා මේක දැන් ඇහෙන්නවත් නැත්තේ..:(

    ඉස්සර එලකිරියෙ දාපු දවස්වලමයි මුලින්ම ඇහුවේ..:yes: ඇත්තටම ලස්සන සින්දුවක්.:D:D:D

    hehe man kiuweth okamai.....
    math asama sinduwak oka. issara oka patta gehuwa.... matath meh pereida oya sinduwa mathak wela uknwme ta req eka denme :)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී... ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    සිනා පිපෙනා...

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙන
    තැනක සගවමි හද සෙනේ සුසුමින්

    සිනා පිපෙනා...//

    ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
    සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:Pman meka hoyannamai ek ekata awe mataka hatiyata
    ah ara ninda nathuwama ekath me kalemane awe

    :yes: දැන් එන්නෙ ගූ ගොඩවල්නේ මේව එක්ක බැලුවම. :dull: ඒකාලෙ අලුතෙන් ආපු උන් උනත් වැඩක් ඇති ඒවා කලා. 2010 විතර වෙද්දි සේරම කණපිට ගැහුවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංදුව ඉල්ලපු කෙනත් ඔකමය්i කිව්වේ :D

    අහපු කෙනෙක්ට ආස හිතෙනවා. මං ගිය අවුරුද්දෙ විතර මතක්වෙලා හොයලා හොයලා බාගත්තා..:yes: