2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
slapping.gif

ඇදුරුතුමාට සලකන විදිහද ඔය... :frown:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මාගේ ගීතයට
මාගේ ක්‍රා නැමති
පුල්ලි ගොනාව
එකතු කරගන්න යැයි
මාගේ ප්‍රිය බිරිද
මාගේ ඔලුව කනවායි
:growl::growl::growl::growl:

ඔළුව විතරක් නෙමෙ මුළු සරුවාංගෙම කන්න කියපන්..:dull:
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නෝනගේ කොසුපාර ලග sasliit ට දුක දැනෙන්නේ නෑ.....

    කොසු පාර නැති දවසට sasliit ට නින්ද යන්නේ නෑ

    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ sasliit

    ගේ වටේ දුව දුව කල් ගෙවන්න බෑ sasliit
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //

    උඩ භාගේ හන්ස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන...♪ ♫
    පස්චාත් භාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන...♪ ♫
    නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත් දෙන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සලකුනු පතුරන...♪ ♫
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන...♪ ♫
    අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫//

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ ///

    sasliit
    user_online.gif

    Senior Member
    sasliit
    user_online.gif

    Senior Member
    sasliit
    user_online.gif

    Senior Member