2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නවාතැනට එනගමන්... :) මමත් අහගෙන ඉන්නේ හොදේ.. ;)
    11.gif
    11.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ප්‍රශ්ණය. - මම උඩැක්කියක්ද එතකොට
    උත්තරය - නෑ අනේ ඔය ක්‍රාට කියල තියෙන්නෙ :dull::dull:
    ප්‍රශ්ණය - නෑ නෑ.. සසා අයිය කියල කීවෙ එතකොට
    උත්තරය - ඒ නංගිට ෂෝ කරල පුරුදු නෑ ඒකයි :baffled::baffled:
    ප්‍රශ්ණය. -මේක එළකිරියෙ අයට කීවද
    උත්තරය - පිස්සුද මැණිකෙ හෂාන්ට විතරයි අනේ :nerd::nerd:
    ප්‍රශ්ණය. -එතකොට අර අක්ක දන්නෙ කෝමද
    උත්තරය - ඒකනේ අනේ :P:P
    ප්‍රශ්ණය. -මම ඉන්න හින්දද අර සින්දුව දැම්මෙ
    උත්තරය -පිස්සුද මැණික ක්‍රා ක්‍රා වෙනුවෙන්. ඌ ගෑණීවගේ උඩැක්කියක් අනේ ඒකයි :dull::dull:

    අම්මේ බේරුණා බේරුණා ඕයේ බෙබේස්
    ක්‍රා අයි ලව්යූ ඩාලින්
    misc-spiderpman.png


    :dull::dull::dull::dull::dull::angry::angry::angry::oo::oo::oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෝනගේ කොසුපාර ලග sasliit ට දුක දැනෙන්නේ නෑ.....

    කොසු පාර නැති දවසට sasliit ට නින්ද යන්නේ නෑ

    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ sasliit

    ගේ වටේ දුව දුව කල් ගෙවන්න බෑ sasliit
    slapping.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ප්‍රශ්ණය. - මම උඩැක්කියක්ද එතකොට
    උත්තරය - නෑ අනේ ඔය ක්‍රාට කියල තියෙන්නෙ :dull::dull:
    ප්‍රශ්ණය - නෑ නෑ.. සසා අයිය කියල කීවෙ එතකොට
    උත්තරය - ඒ නංගිට ෂෝ කරල පුරුදු නෑ ඒකයි :baffled::baffled:
    ප්‍රශ්ණය. -මේක එළකිරියෙ අයට කීවද
    උත්තරය - පිස්සුද මැණිකෙ හෂාන්ට විතරයි අනේ :nerd::nerd:
    ප්‍රශ්ණය. -එතකොට අර අක්ක දන්නෙ කෝමද
    උත්තරය - ඒකනේ අනේ :P:P
    ප්‍රශ්ණය. -මම ඉන්න හින්දද අර සින්දුව දැම්මෙ
    උත්තරය -පිස්සුද මැණික ක්‍රා ක්‍රා වෙනුවෙන්. ඌ ගෑණීවගේ උඩැක්කියක් අනේ ඒකයි :dull::dull:

    අම්මේ බේරුණා බේරුණා ඕයේ බෙබේස්
    ක්‍රා අයි ලව්යූ ඩාලින්
    misc-spiderpman.png


    ලිදට වැටුන කෙනෙක්ගේ විලාපය......
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මා නුඹ සීරියස් ලව් කරන්නට පැතුවෙමි
    නමුත් මා දුකට පත්වුයෙමි.
    ඉන්පසුව බොක්කෙන්ම ලව් කලෙමි
    එහිදීත් ඉතිරි වුනේ දුක පමණි.
    අවසානයේ හදවතින්ම නුඹ පැතුවෙමි
    පෙරටත් වඩා මා අසරණ වුණි.
    කිරීමට කිසිවක් නොමැති තැන නුඹව සිතින් අත් හැරියෙමි.
    මාස ගණනකින් නොලැබි සතුට මා හදවත වෙලා ගති.


    නුඹ මට ප්‍රතිචාර නොදැක්වූ තැන
    නුඹට වෛර කරන්නට මා පෙළඹුනි.
    වෛර කිරීමේ ප්‍රතිවිපාක දැක
    වෛර නොකරන්නට මා ඉටාගතිමි.
    අවසානයේ මෛත්‍රිය වඩා
    ඉත සිතින් නුඹ පැත්වෙමි.
    නමුත් මෛත්‍රිය උපරිම වන විට
    ඉබේටම නුඹව සිතින් මඟහැරුණි.