නිවට, අමන, වල්බූරු UNP !!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    නිවට, අමන, වල්බූරු UNP !!!

    UNP කාරයෝ එක තම්බියෙක් මැරුවා කියලා මහා පරීක්ෂණ කරණවා.
    අහිංසක සිංහල දරුවෝ අම්මල ඉස්සරහ කපා කොටා මරපු, දරුවෝ ඉස්සරහා අම්මලා තාත්තලා වෙඩි තියල මරපු ප්‍රභාකරන්ට “ප්‍රභාකරන් මහත්තයා” කියනවා.
    නිවට, අමන, වල්බූරු UNP !!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin ban mahinda mahaththaya, ranil mahaththaya kialath kattiya kianne, moko eh hama ekama ehema kianne adareta da :)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එතකොට සිංහලවත් හරියට කතා කරන්න දන්නේ නැති කරුණා පිල්ලෙයාන්ල එහෙම සිංහල දරුවෝ හුරතල් කරපු උන් වෙන්න ඇති නේද..

    මේකට උත්තර දෙනවා නම් තොපේ පො*න කම පෙන්නන්නේ නැතුව කියපු දේට අදාලව උත්තර දීපන්..මොකද උබල හොදටම දන්නේ දෙන්න උත්තර නැති උනාම ආඳා වගේ ලෙස්සල යන්නනේ මොන හරි වල පල ටිකක් කියවල..අර හරියට කොහෙද යන්නේ ඇහුවම මල්ලේ මහින්ද කිව්වා වගේ..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි කරුණා අම්මාන් උප සභාපති තුමා? :rofl:

    :lol: kata uththarath na wahallata.. giya sareth mada gahala thama paradune me sareth ehmai.. mun wage awajathaka kalakanni nidahas paksheta apu nisa thama eka winasa une... :growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා හා නටපං තව දවස් කීයද නේද? :lol:
    අර කට්ටඩියා වගේ වැලි ගොඩදාන්න වත් සෙටාර් වෙයං චන්දෙන් පස්සෙ :)
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එතකොට සිංහලවත් හරියට කතා කරන්න දන්නේ නැති කරුණා පිල්ලෙයාන්ල එහෙම සිංහල දරුවෝ හුරතල් කරපු උන් වෙන්න ඇති නේද..

    මේකට උත්තර දෙනවා නම් තොපේ පො*න කම පෙන්නන්නේ නැතුව කියපු දේට අදාලව උත්තර දීපන්..මොකද උබල හොදටම දන්නේ දෙන්න උත්තර නැති උනාම ආඳා වගේ ලෙස්සල යන්නනේ මොන හරි වල පල ටිකක් කියවල..අර හරියට කොහෙද යන්නේ ඇහුවම මල්ලේ මහින්ද කිව්වා වගේ..:lol:

    ithin ekane.awa hoyala dapalako.me thabiyek gana hoyanne.:lol::lol::lol::lol: