

දුක හිතුන![]()







bump


good post

Good Thread
up
Rated
rep+++

bump


කොලු වයසට හිතුවක්කාර දේවල් කලාට අම්මලා කියන දේ අහන එක වටිනවා කියනදේ අමතක කරන්න හොඳ නෑ කවදාවත්. TFS bro.
You must spread some Reputation around before giving it to richlife again.





බම්ප්




මරුසිරා;22442009 said:අම්මගෙයි පුතෙක්ගෙයි බැදීම හරි පුදුම එකක් විශේෂයෙන් ආසියාවේ .අම්මගේ ආදරේ රකවරණේ ගැන මතක් වෙනකොට කොච්චර කුජිතවුන රටක් වුනත් ලංකාවේ වගේ මව්පිය බැදීම් ඇටමිදුළු දක්වා විහිදිලා තියෙන රටක් ඉපදීමත් ලොකු වාසනාවක් කියල හිතෙනවා
රේප් +14



සෑහෙන්න තදින් හිතට දැනුනා මල්ලි.
ඇත්තටම අපේ ජීවිත අයිති අපිට නෙවෙයි. අපිට තදින් ආදරය කරන අපි අවට ඉන්න අයට. අපි නැති උනොත් ඒ පාඩුව අපිට නෙවෙයි. ඒ අපි ළගින් ඉන්න අයට. ඒ අය අම්මා, තාත්තා හෝ බිරිද, දරුවෝ වෙන්න පුලුවන්. තමන්ගේ ලග ඉන්න අයට ආදරය දක්වන්න, ඒ අයට සලකන්න ආයි අනාගතයේ දවසක් එනකල් ඉන්න හොදනෑ. අද අදම පුලුවන් විදිහට සලකන්න ඕනේ, ආදරය දක්වන්න ඕනේ. ඒ වගේම සුළු මොහොතකට දැනෙන ජොලියක් සතුටක් වෙනුවෙන් කවදාවත් තමන්ගේ ජීවිතය හෝ තවත් අයගේ් ජීවිත අවදානමේ දාන්න හොදනෑ. ජීවත් වෙනවා කියන්නේ වගකීමක්. ඒ වගකීම තමන් ඉටු කරන්න ඒනේ.
)
අනික මේ මේ සිද්දියත් අපේ ගෙදර පරිසරයට ටිකක් සමාන උනේ ඒ දවස් වල බයික් එකේ ගමන් බිමන් බිමන් වලට නිතරම ගෙදරින් බලපෑම් එල්ල උන නිසාමයි..

bump

