Urgent help Laptop

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Mchn dell eka beluwa look eka mata etchara alluwe ne ban.

    Final
    decision asus or HP?


    Yes. Dtz true. Looks like cheap plastic crap. But it is not machan. I am using ASUS X550L at the moment. Paint in Palm rest area got faded in just one year. Another thing I noticed is dell got super battery life
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Depend on the model machan. HP is leading performance wise nowadays . at present ASUS is not good as old days

    HP හොදම brand එකක් මචන්. එත් ලංකාවට ගෙන්නන හුගක් HP ඉක්මනට අවුල් යනවා නේද..?
    මොනවා වුනත් උබ හරි. Brand එකින්ම තීරණය කරන්න අමාරුයි. Laptop model එක මත depend වෙනවා. :)
     
    • Like
    Reactions: vidura99

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    HP හොදම brand එකක් මචන්. එත් ලංකාවට ගෙන්නන හුගක් HP ඉක්මනට අවුල් යනවා නේද..?
    මොනවා වුනත් උබ හරි. Brand එකින්ම තීරණය කරන්න අමාරුයි. Laptop model එක මත depend වෙනවා. :)

    Ehemama nae machan. Agent import karana model wala loku awulak nae. Unity eke un hema eka ma genawa ne. Probook series eka hodai. DV series eka nam awul giya. Lap eka gaddi tomshardware eke review balala ganna wan godak hodai.
     
    • Like
    Reactions: DimuthTharindu

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Lenovo Y50 eka use karana aya kawda

    lenovo-y50-touch-4k-product-photos01.jpg