muta api okkoma ohoma bannata muth talent eka tiyena pora but out of form, normally out of form unama team eken drop karanawa so uge game eka apahu hadagena enna but joke eka muwa halanne na pandamak hindada kohedabut me karana waden thiyena pandama niwuna gaman muwa permanent ma halanawa
![]()
but mekai saralawama kiyanawa nan MUTA TEST GAHANNA BA!!!! 
echcharai.wena muktuh one na.mu test walata hariyanne na.regardless of his form, he is not a test batsman its just as simple as that 


පට්ටම හැකියාවක් බන් ඒකත්..hakiyaawa thama![]()

දන්නේ නැද්ද අපේ එවුන් කබ්බෝ form කරන්න සෑහෙන දක්ශයි කියලා..kohewath nathi haalparuwo form krnwa....
ape un nm melo rahak na


you need to be pro active you just cant hang back and wait for thing to happen ... i dont know about u all but i see sameness in atapaththu and my3 the president.. If you wait for another year or two u will realize just like atapattu only the few months of hopes went nowhere
. 
මොනා කරන්නද බන් මෙහේ System එක වෙනස් වෙන්නේ නෑ නේ..I think cricket is going no where under new governing body. Same team same approach . I dont know are they selecting a team or not they are just copy pasting same team again and again without any critical evaluation or any consulting on planning or development of cricket.you need to be pro active you just cant hang back and wait for thing to happen ... i dont know about u all but i see sameness in atapaththu and my3 the president.. If you wait for another year or two u will realize just like atapattu only the few months of hopes went nowhere
.
We at least can change this atapaththu its time to look for a radical change in approach , mind set, tacktickle planning so does in outter game development recognising new players and sending for specialize training in abroad and seaching out talents![]()


kawuda ban me. mata adura ganna bane![]()
So don't worry,you have a chance!![]()
I think cricket is going no where under new governing body. Same team same approach . I dont know are they selecting a team or not they are just copy pasting same team again and again without any critical evaluation or any consulting on planning or development of cricket.you need to be pro active you just cant hang back and wait for thing to happen ... i dont know about u all but i see sameness in atapaththu and my3 the president.. If you wait for another year or two u will realize just like atapattu only the few months of hopes went nowhere
.
We at least can change this atapaththu its time to look for a radical change in approach , mind set, tacktickle planning so does in outter game development recognising new players and sending for specialize training in abroad and seaching out talents![]()



Lord Thirimanne
mata aduranna bari unamata aduranna bari una
milindatai, kapugedarata chance ekak dunne nathi eka nan aparade achchara gahalath. test team eke ithin as karanna kiyalath kattiya nane habai. opening pair eka kalin match wala samanya mattamakin bat karane.

Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..mata aduranna bari una
milindatai, kapugedarata chance ekak dunne nathi eka nan aparade achchara gahalath. test team eke ithin as karanna kiyalath kattiya nane habai. opening pair eka kalin match wala samanya mattamakin bat karane.












අඩුම ගානේ සමුගන්න match එකක් දුන්නේ නැහැ....
උ කකුලෙන් ගහලා තමා score කරන්න වැඩියෙන්..එක්කෝ පිපි පස්සෙන් edge වෙලා යන ලකුණු..short නැහැ... Australia ගිය ගමන් expose උනා short නැති නිසා..











dimuth තමා ගොඩක් ඒවගේ ඉක්මනට out උනේ. dimuth ගේ බැටින් ස්ටයිල් එක නං හොඳයි stable නැති උනාට. kaushal ගේ ටෙස්ට් ගතිය වැඩියි. එයාගේ strike rate එක ටිකක් වැඩි උනා නං හොඳයි.Opening Wicket එකට 50ක් ගහලා නෑලූ Innings දහයකින්..
දෙන්නගෙන් එකෙක් හැමදාම Fail..
මුල් ඕවර් 10 ඉවර වෙනකොට එකෙක් අනිවා ඇතුලේ..![]()
සමහර ඒවා වලට එකඟ වෙන්න බැරි වුනත් තිත්ත ඇත්ත ඕක තමා..දැන් ලංකාවේ cricket වලට දේසපාලනේ රිංගලා වැඩියි..
අර්ජුනයා ඉන්න කම් මාවන් අයින් කරන්න බැහැ..උගේ මස්සිනා පොද්ද අයින් කරාවිද? නිශාන්ත රන්තුගයා නිසා මහේල කලින්ම ගියා...
අරවින්ද නිසා මුරලි ගියා
අර්ජුනගේ කටේ තියෙන්නේ නවක ක්රීඩකයන්ට තැන දෙන්න ඕන කියලා..උට තේරෙන්නේ නැහැ අපේ අලුත් උන් international level එකේ නැහැ කියලා..උට ඉරිසියයි මහේල,සංගා ගහද්දි..ලගදිත් කියලා තිබ්බා සංගා සමු ගන්න කල් ගත්තා වැඩි කියලා
2011 England-Sri lanka semi final match එක England දිනනවා කිව්ව එකනේ..ඕකා තරහයි වෙන ටීම් එකක් ලොකු කුසලයක් ගෙනාවට,පැහැදිලි කුහුක කම..
හොදට බලපන් ජයසුරිය ගිය දවසේ ඉදලා හරි හමන් ටෙස්ට් opener කෙනෙක් නැහැ...ඔය අඩුව වැහිලා තිබ්බේ දිල්ෂාන් ගැහුවා නිසා...මැදින් සංගා,මහේල,තිලාන් සමරවීර...
තිලාන් සමරවීර තමයි ලංකාවේ අඩුවෙන්ම පැසසුම් ලබපු එත් අපේ ටෙස්ට් match ලොකු ගානක් බේරුවා වීරයා..අන්තිමට පල නොකියා යන්න කියලා එලවල දැම්මා...අඩුම ගානේ සමුගන්න match එකක් දුන්නේ නැහැ....
දිල්ෂාන් ගිය දවසේ ඉදන් අපිට ටෙස්ට් opener දෙන්නෙක්ම නැහැ...නවකයෝ කියලා කවුද 2010-2015 ආවේ...
තරංග පරණවිතාරණ -- match 35k විතර දුන්නා,තනිකරම හැවාඋ කකුලෙන් ගහලා තමා score කරන්න වැඩියෙන්..එක්කෝ පිපි පස්සෙන් edge වෙලා යන ලකුණු..short නැහැ... Australia ගිය ගමන් expose උනා short නැති නිසා..
උපුල් තරංග-- මලට හැදෙන්නේ නැහැ..එක්කෝ ඉන්න coach හදන්නේ නැහැ..පොඩි එකෙක් උනත් දන්නවා තරංග out කරන හැටි![]()
දිමුත් කරුනාරතන... --උ ගැන දැන්ම කතා කරන්න කාලේ මදි..තව chance දීලා බලමු..
කුවුශාල් සිල්වා--- next තිලාන් සමරවීර වෙන්න පුළුවන්...එත් දැනට අවුල ගහන දවසට ගහනවා,නැති දවසට 0-10 score
ජෙහාන් මුබාරක්![]()
මේ වගේ කාලකන්නියෙක් අයිත ආවේ කොහොමද කියලා සැකයි....උ හොදටි ටෙනිස් බෝල ගහන්න... මු සල්ලි දීලා ටීම් එකට එන්නේ..ත්තට සල්ලි තියෙනවනේ
උගේ club match වල score තිබ්බට international level ගෑවිලාවත් නැහැ...
තිරිමාන්න /චන්දිමාල් -->මුන් දෙන්නව කෑවේ අතපත්තු ,batting technique හදන්න ගිහින්
කුසල් ජනිත් first class average over 50.00.රටේ කරුමෙට උට ටෙස්ට් දෙන්නේ නැහැ..දුන්නත් දෙන්නේ උ out of form ගියාම
පකිස්තාන් tour එකේ උන්ගේ හොදම බොලින්ග් එකට practice match දෙකක 100 ගහපු කුසල් ගත්තේ නැතුව මුබාරක්/තිරිමාන්න ගත්තේ ඇයි කියලා දන්නේ cricket board එකේ මෝඩරැල පමණි..
උ හොදට් ගහන වෙලාවට chance නොදෙන්නේ ඇයි..
ඔය බලු වැඩේම සචින්ත සෙනරත්නටත් කළා..එක match එකක් දෙනවා..එක fail උනොත් කපනවා ඊලග Match සේරටම...අන්තිමට උගේ confidence බැස්සා...කොහොමහරි අන්තිමට ඇවිත් අන්තිම match එකේ wicket ගත්තා..උට දුන්නේ නැහැ T20... මුන්ට අමතක වෙලා උ boiling power play,first 10 over වල උනත් බෝල් කල එකෙක් කියලා...
batting ඕන කියලා all-rounder 04k අරන් කෑවා..


බලපල්ලා අරවින්දගේ ගැහිල්ල


අරවින්ද වගේ සැහැල්ලුවෙන් භය නැතිව ගහන කෙනෙක් අලුත් සෙට් එකේවත් හිටියොත් හොඳයි. මිලින්ද නං බැට් කරනවා බලන් ඉන්න ආසයි.