⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol::lol: අම්මටබොල විකට් දෙකයි යකෝ :D මන් කිව්වේ ඉනිමකින් කනවා :lol::lol: OOOOOOOyeeeeeeeeeeee :lol::lol:

    කප් එක යවනවා කෝලියට...
    කොන්ඩය දෙනවා තට්ටයට..
    තට්ටම ගාවට පෑඩ් එක..
    ගාර්ඩ් එක හෙල්මට් එකට,,, :rofl::rofl:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11885342_1030372876975556_902728352742957432_n.png

    :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol::lol: අම්මටබොල විකට් දෙකයි යකෝ :D මන් කිව්වේ ඉනිමකින් කනවා :lol::lol: OOOOOOOyeeeeeeeeeeee :lol::lol:

    කප් එක යවනවා කෝලියට...
    කොන්ඩය දෙනවා තට්ටයට..
    තට්ටම ගාවට පෑඩ් එක..
    ගාර්ඩ් එක හෙල්මට් එකට,,, :rofl::rofl:

    bouncer ekakuth danawa ne... :nerd:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :rofl::rofl: අපේ එවුන්ට අරිශ්ටේ ටිකක් පෙව්වා නං හරි බං :dull::dull: නැත්නං බඩ යන්න හොද බෙහෙතක් හදල දෙන්න ඕනේ ඔය ගුද මාර්ගේ මොනා හරි වෙලාද දන්නේ නෑ අපේ එවුන්ගේ :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl::rofl: අපේ එවුන්ට අරිශ්ටේ ටිකක් පෙව්වා නං හරි බං :dull::dull: නැත්නං බඩ යන්න හොද බෙහෙතක් හදල දෙන්න ඕනේ ඔය ගුද මාර්ගේ මොනා හරි වෙලාද දන්නේ නෑ අපේ එවුන්ගේ :(

    ape un gena katha karala wedak ne ban. issara hitiya dial wage neme ban. fitness anthimai. young players unath 50 + gahanakota pana ne. badu gahanawa wedi wage den inna un :dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ape un gena katha karala wedak ne ban. issara hitiya dial wage neme ban. fitness anthimai. young players unath 50 + gahanakota pana ne. badu gahanawa wedi wage den inna un :dull:

    ලැජ්ජාවේ පන යනවා බන් මෙව්වා දකිද්දී ඉස්සර නං පට්ට ආතල් එකේ මැච් බැලුවේ තිලාන් සමරවීර එහෙම ඉන්න කාලේ මුරලි එහෙම ඉන්න කාලේ පැරදුනත් දුක නෑ උන් ගේමක් හරි දෙනවා දැන් ඉන්න එවුන් බලහන්කො උන් 6 ක් ගැහුවක් ඇති කුදලාගෙන ඉවරයි සේරම :no::no: මුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි :no::no: මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි :)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ලැජ්ජාවේ පන යනවා බන් මෙව්වා දකිද්දී ඉස්සර නං පට්ට ආතල් එකේ මැච් බැලුවේ තිලාන් සමරවීර එහෙම ඉන්න කාලේ මුරලි එහෙම ඉන්න කාලේ පැරදුනත් දුක නෑ උන් ගේමක් හරි දෙනවා දැන් ඉන්න එවුන් බලහන්කො උන් 6 ක් ගැහුවක් ඇති කුදලාගෙන ඉවරයි සේරම :no::no: මුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි :no::no: මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි :)

    aththa kathawa machan parana set eka marama kepawimak kala game ekata :sorry:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    ලැජ්ජාවේ පන යනවා බන් මෙව්වා දකිද්දී ඉස්සර නං පට්ට ආතල් එකේ මැච් බැලුවේ තිලාන් සමරවීර එහෙම ඉන්න කාලේ මුරලි එහෙම ඉන්න කාලේ පැරදුනත් දුක නෑ උන් ගේමක් හරි දෙනවා දැන් ඉන්න එවුන් බලහන්කො උන් 6 ක් ගැහුවක් ඇති කුදලාගෙන ඉවරයි සේරම :no::no: මුන් හොදයි ගෝනි සෙල්ලං වලටයි කනා මුට්ටි ගහන්නයි :no::no: මේවට දුක් වෙනවට වඩා ෆුට් බෝල් මැච් එකක් බලනවා එයිට හොදයි :)

    Barcelona 5-4 Sevilla :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11889501_1030408360305341_8932941900074620050_n.jpg

    So don't worry,you have a chance! :yes:

    muta api okkoma ohoma bannata muth talent eka tiyena pora but out of form, normally out of form unama team eken drop karanawa so uge game eka apahu hadagena enna but joke eka muwa halanne na pandamak hindada koheda :rolleyes: but me karana waden thiyena pandama niwuna gaman muwa permanent ma halanawa :rolleyes: