fallout series එකේ පල්වෙනි mobile game එක අද android වලට release කරලා(iphone එකට නම් ගොඩක් කල් ඉදන් තිබ්බ, android අනාතයෙක් වන මට තාම පැයක් විතර තමයි ගහන්න පුළුවන් උනේ).
මේකේ අපිට කරන්න තියෙන්නේ vault overseer ගේ වැඩේ. vault එක build කරන්න, vault එකේ වැඩ වලට dwellersල allocate කරන්න, resources manage කරනන, හදිසි අවස්ථාවකදී(fiend raid එකක්, mutated animal attack එකක්) ඒවා handle කරන්න වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ.
edit: මේක In app purchases තියෙන game එකක්. එක නිසා මේක free download කරන්න පුළුවන්. Fremium එකක් නිසා ඉවරකරන්න පුළුවන් ද කියල පොඩි සැකයක් තියෙනව.
හැබැයි Fallout fansල try කරලා බලයි කියල හිතනවා(because i did and i love Fallout/TES).
සෑහෙන්න හදපු vault එකක්.
fiend raid එකක් වගේ.
link : https://play.google.com/store/apps/details?id=com.bethsoft.falloutshelter
Last edited: