machanz mata podi prashnayak thhiyanawa!eka thamai ay manasa wedila nethi male female ayage eka samana look ekak (thol/moona/as mahatha) thiyanne?
mole wedeema adu weema penumata balapanne kohomada ?
danna ekek kiyapallako
![]()
ne man kiwwe poduweඑහෙමම කියන්න බෑ බන්. ඔය පෙනුම තියෙන, ඒත් මොංගල් නොවන අය ඉන්නවා. ඒක නිසා පෙනුමින් මනුස්සයෙක් මන්ද බුද්ධිකද නැද්ද කියල මනින්න බෑ .
Besides the fact mentioned above that things like genetic disorders and fetal alcohol syndrome can cause characteristic facial features in addition to mental retardation, your brain is responsible for things other than thinking. It's very common for the same brain damage that causes retardation to affect a person's motor functions. This can cause (among other problems) slackness of facial muscles and difficulty swallowing that can make someone "look retarded."
ne man kiwwe poduwe
hmm thx broඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?
මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.
ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න.

ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

hmm thx bro![]()
මටත් ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් මේක, අපේ අන්කල් කෙනෙක් කරනවා ඔය වගේ ලමයින්ට ලමා නිවාසයක්, ඒකෙ ඉන්න ලමයි ඔක්කොම එක වගෙ, උස මිටිකම් වෙනස් උනාට මූනවල් කොල්ලො කෙල්ලො කියලා නැ ඔක්කොම එක වගෙ, රෙප් +