Mongal LOOK

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz mata podi prashnayak thhiyanawa!:dull:eka thamai ay manasa wedila nethi male female ayage eka samana look ekak (thol/moona/as mahatha) thiyanne?:oo:mole wedeema adu weema penumata balapanne kohomada ?:baffled: danna ekek kiyapallako:sorry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    එහෙමම කියන්න බෑ බන්. ඔය පෙනුම තියෙන, ඒත් මොංගල් නොවන අය ඉන්නවා. ඒක නිසා පෙනුමින් මනුස්සයෙක් මන්ද බුද්ධිකද නැද්ද කියල මනින්න බෑ .
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එහෙමම කියන්න බෑ බන්. ඔය පෙනුම තියෙන, ඒත් මොංගල් නොවන අය ඉන්නවා. ඒක නිසා පෙනුමින් මනුස්සයෙක් මන්ද බුද්ධිකද නැද්ද කියල මනින්න බෑ .
    ne man kiwwe poduwe
     
    Aug 12, 2012
    4,169
    652
    0
    i found this answer in another forum

    Besides the fact mentioned above that things like genetic disorders and fetal alcohol syndrome can cause characteristic facial features in addition to mental retardation, your brain is responsible for things other than thinking. It's very common for the same brain damage that causes retardation to affect a person's motor functions. This can cause (among other problems) slackness of facial muscles and difficulty swallowing that can make someone "look retarded."

    http://boards.straightdope.com/sdmb/showpost.php?p=7113196&postcount=7
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ne man kiwwe poduwe

    මම කාලයක් එකෙක්ව මොංගල් කියල හිතාගෙන හිටියා, එත් ගොඩක් පස්සේ තමයි දැනගත්තේ ඌ එහෙම නෙවෙයි කියලා. අනෙක් එවුන්ගේ බුද්ධි මට්ටම ගැන වැඩිය හොයන්න යන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

    මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.
    ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,623
    2,455
    113
    නිධානයක් උඩ
    මන්ද බුද්ධික වර්ග ගොඩක් තියනවා, උබ ඔය කියන්නේ ඩවුන්ස් සින්ද්රොම් ගැන. එක වර්ණ දේහ වල අවුලක් නිසා ඇතිවන තත්වයක්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

    මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.
    ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න.
    hmm thx bro:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මටත් ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් මේක, අපේ අන්කල් කෙනෙක් කරනවා ඔය වගේ ලමයින්ට ලමා නිවාසයක්, ඒකෙ ඉන්න ලමයි ඔක්කොම එක වගෙ, උස මිටිකම් වෙනස් උනාට මූනවල් කොල්ලො කෙල්ලො කියලා නැ ඔක්කොම එක වගෙ, රෙප් +
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hmm thx bro:)

    මටත් ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් මේක, අපේ අන්කල් කෙනෙක් කරනවා ඔය වගේ ලමයින්ට ලමා නිවාසයක්, ඒකෙ ඉන්න ලමයි ඔක්කොම එක වගෙ, උස මිටිකම් වෙනස් උනාට මූනවල් කොල්ලො කෙල්ලො කියලා නැ ඔක්කොම එක වගෙ, රෙප් +

    එල එල මචන්. ඔය ඩවුන්ගේ සහලක්ෂණය ගැන උගන්වනවා මචන් A/L Bio වලට. Bio කරපු එවුන් නම් ඕක ගැන දන්නවා ඒක නිසා. :)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

    මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.
    ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න.

    :(:(
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    TFS rep +
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පෙනුම තියන මොලේ අඩු අයත් ඉන්නවා මචන්. දැන් බලහන් උබ. පෙනුම තිබුනට මොලේ නැ. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ මන්ද මානසික අය හැමෝම පැහැපත් සමක් තියෙන අය.
    මම කවදාවත් දැකලා නෑ කළු සමක් තියෙන මන්ද මානසික අය.