ලෙඩක් ලෙඩක් තවත් ලෙඩක්

ලෙඩක් ලෙඩක් තවත් ලෙඩක්

මෙන්න උතුරේ, නැගෙනහිර හා වතුතරයේ දෙමළ තරුණයන් 3000 ක් (ලේසි ගාණක් නෙමෙයි) කිලිනොච්චියට ගිහින් විග්නේශ්වරන් හම්බෙලා රෙසලුෂන් එකක් බාර දිලා...

https://www.colombotelegraph.com/in...ochchi-and-passed-resolution-with-25-demands/


මෙතන ඉස්සරහට එන ලොකු ප්‍රශ්නයක් පේන්න තියනවා....යෝජනා 25 ක් තියනවා.....

The resolution reiterating the following demands:

1. Advocate for issues that are of importance to all Tamils irrespective of any regional differences. - දෙමළාට පමණත් සුවිශේෂ වු ප්‍රශ්න වෙනුවෙන් පළාත් අතර වෙනසත් නැතිව කතා කිරිම

2. Advocate for the administrative merger of the Northern and Eastern Provinces. - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම වෙනුවෙන් කතා කිරිම

3. Use international mechanisms strategically to advocate for greater rights for Tamils. - ජාත්‍යන්තර බලවේග භාවිතා කර දෙමළ අයට වඩා බලවත් අයිතින් දිනා දිම

4. Implement a federal solution to resolve the long standing grievances of the Tamils. - දෙමළ අයට ෆෙඩරල් විසඳුමක් ලබා දිම

5. De-militarize the North, East and Hill Country. :growl::growl:

උතුර, නැගෙනහිර හා වතුකරය යන පළාත් වලින් හමුදා ඉවත් කිරිම

6. All military administered farms across the Northern Province should be placed within the purview of the respective Pradeshiya Sabhas. ---උතුරේ හමුදා මඟින් පාලනය වන සියළු ගොවිපල වල් ප්‍රාදේශිය සභා වලට ලබා දිම

7. Ascertain the whereabouts of all political prisoners and expedite their release, and repeal the PTA. ----දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම හා හදිසි නිතිය ඉවත් කිරිම

8. Immediately put an end to sinhalization of historically Tamil areas.-- ඓතිහාසික දෙමළ ප්‍රදේශ වලින් සිංහල අය පදිංචි වීම නැවැත්වීම

9. Protect the religious, traditional and cultural identities of the Tamils and preserve all historical and archeological evidence in those areas. --- දෙමළ අයගේ ආගමික, සාම්ප්‍රදායික හා සංස්කෘතික අනන්‍යතාව රැකීම හා ඓතිහාසික ප්‍රදේශ වල දෙමළ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම

10. Advocate strategically for an investigation of the violation of International Humanitarian and Human Rights Law in historically Tamil areas. - දෙමළ ප්‍රදේශ වල මානව හිමිකම් කඩ විම් ‍සෙවිම

11. Effectively address the socio-economic needs, particularly livelihood needs, of women-headed households and those disabled due to war.

12. Provide reparation to all those affected by the war; such reparation should include compensation, including to the families of the disappeared for the absence of time until their return, and memorialization. - යුද්ධයෙන් පිඩාවට පත්වුවන්ට වන්දි ‍ගෙවිම

13. Ensure peoples’ participation in all post-war development activities.

14. Ensure all job opportunities are considered on the basis of skills and knowledge, not by political affiliation or bribe. Further, make provision for affirmative action for groups that have been historically marginalized and discriminated against.

15. Estate areas in the Hill Country should be brought under Pradeshiya Sabha administration and their right to adequate standard of living, including land rights and right to decent housing, should be ensured. Work towards eliminating line housing for estate workers. - වතුකරය වෙනම ප්‍රාදේශිය ආයතනයක් යටතට ගෙන ඒම

16. Work towards reasonable wage increase for the estate workers and promote a political culture that doesn’t only apply to the Estate Workers Union.

17. Ensure the participation of relevant experts in development activities and other institutional capacity development initiatives.

18. Prioritize regional development as opposed to individual interest or politics.

19. Ensure the proper use of natural resources to increase youth employment in historically Tamil areas.

20. Give priority to environmental protection and undertake adequate environmental assessments before initiating development projects in historically Tamil areas.

21. Ensure there is no undue, illegal or improper interference in civilian commercial activities, particularly where peoples’ respective livelihood activities in historically Tamil areas are concerned.

22. Ensure the basic needs of people residing in historically Tamil areas are met.

23. Increase women’s participation and representation within the relevant political parties and encourage opportunities for new members.

23. When promoting Tamil Rights, political parties should speak with clear united voice while they continue to advocate for Tamil Rights.

25. The decentralized budget allocated to every Member of Parliament should be spent solely on the development for the communities and constituencies, as opposed to personal pursuits.

The Youth from the North, East and Hill Country gathered here will extend our support only to those who accept our demands in promoting genuine democracy.
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මුන් ඔක්කොම එන්නේ රටෙන් කැල්ලක් කඩාගන්න. මේවා පෙනී පෙනීත් ජෙප්පෝයි UNP එකයි ලජ්ජා නැතුව කියනවා දැන් රටේ බෙදුම්වාදයක් නෑ, තියෙන්නේ සිංහල ජාතිවාදයක් විතරයි කියල.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වාසු හා විග්නේශ්වරන්ගේ දරුවන් විවාහකර දීමෙන් ඇති කළ සමගිය ගොඩගන්න අපටත් බලය දෙන්න - ඇමැති රෙජිනෝල්ඩ් කුරේ

වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්‍ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.

සංජය දසනායක
වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්‍ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.
කුරේ මහතා එසේ පැවැසුවේ යාපනය දිස්ත්‍රික්කය සඳහා තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා යාපනයේ මාදගල්හි පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීය.
බෞද්ධ පන්සල්වල හින්දු දෙවිවරුන් හා ගෞතම බුදුන් වහන්සේ එකට වැඩ සිට සහජීවනය, සමාදානය ඇතිකරගෙන තිබෙනවා නම් සමඟියෙන් හා සමාදානයෙන් දේශපාලනය කළ නොහැක්කේ ඇයිද යන්න ප්‍රශ්න කළ ඇමැතිවරයා උතුරට බිහිවන්නේ සිංහල කතා කරන පළාත් සභාවක් නොව දෙමළ කතා කරන පළාත් සභාවක් බවද පැවැසුවේය.
ඇමැතිවරයා මෙසේද කීවේය.
“තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිම කිරීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම පළාත් සභා මැතිවරණය උතුරේ ජනතාවට බෙහෙවින්ම වැදගත් තමන් කැමැති පක්‍ෂයට හෝ අපේක්‍ෂකයෙක්ට ඡන්දය ලබාදීමේ වරම අද උදාවී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේ අපේක්‍ෂක කණ්ඩායම හොඳ ශක්තිමත් ද්‍රවිඩ ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රිය මේ ප්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්‍ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය කළ පළපුරුදු දේශපාලනඥයන් වීම අපට සතුටට කරුණක්.
එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් මෙන් කොළඹ සිට දේශපාලනය කරන පිරිසක් නෙවේ මේ අය. මේ අය යාපනයේ ඉපිද, යාපනයේ ඉගෙනගෙන ඔබ අතරම ඔබේ ගමේ පදිංචි අපේක්‍ෂකයන් තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නේ.
අද යාපනයේ සිදුව තිබෙන සංවර්ධනය දිහා බැලුවහම යාපනයේ ජනතාව රජය සමඟ නියත වශයෙන්ම සිටින බව පැහැදිලියි.

2013 කේස් එකක් හැබැයි ගත යුත්තක් තියන නිසා දැම්මා :P

:lol:
 
Last edited:

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,822
    899
    113
    විග්නේශ්වරන් මහින්දව දිනවන්නට ක්‍රියා කරන නිසා TNA එකේ දෝශාරොපණයට පවා ලක්වෙනවා
     
    විග්නේශ්වරන් මහින්දව දිනවන්නට ක්‍රියා කරන නිසා TNA එකේ දෝශාරොපණයට පවා ලක්වෙනවා

    විග්නේස්වරන් කොහෙද මහින්ද දිනවන්න වැඩ කරන්නේ? විග්නේස්වරන් කියන්නේ පට්ට ජාතිවාදියෙක්...මහින්ද ට විරුද්ධව යු එන් එකේ පවා වැඩ කරන උ මහින්ද දිනවයිද?

    මහින්ද නැති කාලේ හොඳට මුන් උඩ පනිනවා..දැන් ඉතින් ඕකටත් මහින්ද තමයි උඹට...නෙද්දකින්..කාලකන්නි
     
    මෙතන අනිවර්යයෙන් පිටරටින් ඇඟිලි ගැසිමක් තියේ..නැත්තම් කවදාවත් මේ විදිහට මේක වෙන්නේ නැ......උතුරේ ගජේන්ද්‍ර පොන්නම්බලම් ආයිත් ඇවිල්ලා මොළ හෝදනවා...තරඟෙට ජාතිවාදය පතුරනවා...

    දෙමළ සන්ධානය ප්‍රභාකරන් විරයා කියනවා, එතකොට පොන්නම්බලම් ඊළඹ ගන්නවා කියනවා , යු එන් පි විජයකලා ප්‍රභාකරන් ගේ පිලිරු හදනවා කියනවා.....මෙතන වෙන්නේ යුද්ධයට කලින් තිබ්බ දෙමළ ජාතිවාදි දේශපාලනය ආයිත් ඒ මයි..ඒ විතරක් නෙමෙයි...ඒකට වතුකරයක් එකතු කරගන්න හදන්නේ....
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙතන අනිවර්යයෙන් පිටරටින් ඇඟිලි ගැසිමක් තියේ..නැත්තම් කවදාවත් මේ විදිහට මේක වෙන්නේ නැ......උතුරේ ගජේන්ද්‍ර පොන්නම්බලම් ආයිත් ඇවිල්ලා මොළ හෝදනවා...තරඟෙට ජාතිවාදය පතුරනවා...

    දෙමළ සන්ධානය ප්‍රභාකරන් විරයා කියනවා, එතකොට පොන්නම්බලම් ඊළඹ ගන්නවා කියනවා , යු එන් පි විජයකලා ප්‍රභාකරන් ගේ පිලිරු හදනවා කියනවා.....මෙතන වෙන්නේ යුද්ධයට කලින් තිබ්බ දෙමළ ජාතිවාදි දේශපාලනය ආයිත් ඒ මයි..ඒ විතරක් නෙමෙයි...ඒකට වතුකරයක් එකතු කරගන්න හදන්නේ....




    නිදහස දිනාගනිමුද ජයග්‍රහණය පාවාදෙමුද?

    ලංකාවේ සිංහලයන් අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවට අවුරුදු ගානක් තිස්සේ ලෝකයේ ලොකු බොරුවක් ගෙනයනවා. මේ කතාව හැදුවේ ලංකාවේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. මේ බොරුව හදන්න මුල් වුනෙත් අද ඒක ලෝකයට වැඩිපුරම ගෙනියන්නෙත් සුද්දෝ, විශේෂෙයෙන්ම බටහිර රටවල් වල දේශපාලකයෝ සහ සමහර බටහිර විශ්වවිද්‍යාල වල ඇදුරෝ. (එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, නොර්වේ සහ ස්වීඩනය මේ බටහිර රටවල් අතර ප්‍රධානයි). මේ කතාව ඒගොල්ලො ජනමාධ්‍ය, අධ්‍යාපනය වගේ විවිධ ක්‍රම වලින් අපට උගන්වනවා. එමගින් ඔවුන් පිටරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාව (හෙවත් ලන්ඩනයේ කැමරන් බක්කරේගේ ඩයස්පෝරණුව) සහ ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව අවුළුවනවා. ඒ අතරේ බෙදුම්වාදීන්ගේ සියළු ඉල්ලීම් සාධාරණ බවත් වැරදිකාරයා තමන් බවත් සිතීමට සිංහලයාට උගන්වනවා. මේ බොරුව ඉස් මුදුනින් පිළිගත්ත අය තමයි එදා යුද්ධය එපා කියල තවලම් ගියේ, අද රණවිරුවන් සැමරීමට විරුද්ධ වෙන්නේ, “උතුරට බලය බෙදන්න ඕනේ”, “ජනවාර්ගික ප්‍රශ්නය” කියල එකකට “විසඳුමක් දෙන්න ඕනේ” කියල කියන්නේ.

    ලංකාවේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිද්ධ වෙලා තියෙන අසාධාරණය මොකද්ද? මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කියලා ආචාර්ය නලින් ද සිල්වා මහත්තය ඔය සුද්දන්ගේ බොරු කතාව පිළිගත්ත පඬියන්ට අභියෝග කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම කවුරුවත් හරි උත්තරයක් දීල නෑ. මේ අහන්නේ දුප්පත්කම වගේ සිංහල දෙමළ හැමෝටම පොදු වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයි. දෙමළ විම නිසාම මුහුණ දෙන්න වෙන විශේෂ අසාධාරණයක් ගැන. ඉඩම් මිළදී ගැනීමටවත් ව්‍යාපාර කිරීමටවත් අධ්‍යාපනය ලබාගැනිමටවත් දෙමළ වීම කිසිම බාධාවක් නෙවෙයි. අද ලංකාවේ දෙමළ ජනයාගෙන් 60% ක්ම ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහලයන් සමග. මේ අයටත් තමන්ගේ වැඩකටයුතු කරගන්න කිසිම බාධාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේවත් නැති විදියට බාලාංශයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වා දෙමළ මාධ්‍යයෙන්ම ඉගෙනගැනීමේ අවස්ථාවත් ඒ අයට ලබාදීල තියෙනවා.

    එහෙමනම් සුද්දෝ මොකටද ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනව කියල බොරුවක් ගෙනයමින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ? ලංකාවේ දෙමළ බෙදුම්වාදය පිටිපස්සේ සුද්දෝ ඉන්නෙ අද ඊයේ ඉඳල නෙවෙයි, යටත්විජිත කාලයේ ඉඳන්මයි. දොළොස්වන සියවසට කලින් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබුණ බව දෙමළ ඉතිහාසඥයෙක් වෙච්ච මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහත්තය පෙන්වා දීල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් වලින් ලැබෙන ඔක්කොම පුරාවස්තු සිංහල සහ බෞද්ධ ඒවා වීමෙනුත් මේක සනාථ වෙනවා. මුලින්ම ලන්දේසිනුත් පසුව ඉංග්‍රීසීනුත් තමයි ලංකාවට විශාල වශයෙන් දෙමළ ජනතාව ගෙනත් පදිංචි කෙරෙව්වේ. දකුණු ඉන්දියාවෙන් ඒ අයව ගෙනාවෙ දුම්කොළ වගාවට සහ කම්කරු වැඩ වලට. සිංහලයා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව බොහෝ සටන් කළා, මුලින් උඩරට රජවරුන්ගේ නායකත්වයෙන්, පස්සේ 1818දී කැප්පෙටිපොල නිළමෙගේ නායකත්වයෙන් සහ 1848දී විර පුරන් අප්පු ඇතුළු අයගේ නායකත්වයෙන්. මේ කිසිම සටනකදී දෙමළ ජනතාව සිංහලයන් සමග එකතු වුනේ නෑ. මේ නිසා සුද්දෝ තීරණය කළා දෙමළ ජනතාව යොදාගෙන සිංහලයාත් සිංහල ජාතිකත්වයත් දුර්වල කරන්න. ඔවුන් ඒකට මුලින්ම කළේ දෙමළ දේශපාලකයන් මුළු රටේම නායකත්වයට ගෙන ඒම. රටේ සිංහල ජනගහනය දෙමළ ජනගහනයට වඩා ගොඩක් වැඩි වුණත් ඉතාම අසාධාරණ විදියට සුද්දෝ මේ වැඩේ කළා. ඒක පටන්ගත්තේ 1833දී දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන වෙන විදියට ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකිරීමෙන්. ඒ අතර දෙමළ ජනතාවගෙන් තෝරාගත් පිරිසකට සිංහලයන්ට වඩා බොහෝ වරප්‍රසාද සහ පහසුකම් දුන්නා. මේ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි කතාකරන “ඉහළ” සමාජය තුළ දෙමළ පිරිස සිංහලයන්ට වඩා වැඩි වුණේ.

    1931දී ලංකාවට සර්වජන ඡන්දය ලැබුණම දෙමළ දේශපාලකයො තේරුම් ගත්තා ඔවුන්ට ඉන් ඉදිරියට මුළු රටේම නායකයෝ වෙන්න බැරි බව. එදා ඉඳල තමයි ඒගොල්ලෝ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ. චෙල්වනායගම් මේ ඉල්ලීම පදනම් කරගත්ත “ඉලංකෛ තමිල් අරසු කච්චි” (මේකෙ තේරුම “ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය”) හදාගත්තේ 1949දී (ඔය 1956දී වුණා කියන අසාධාරණකම් වලට ගොඩක් කලින්). චෙල්වනායගම්ලා වෙනම රාජ්‍යයක් ඉල්ලන්න එකම හේතුව ඔවුන්ට ලංකාවේ නායකත්වය ගැනීමට බැරිවීම සහ එතෙක් ලැබුණ විශේෂ වරප්‍රසාද නැතිවීම මිස දෙමළ ජනයාට වෙච්ච අසාධාරණයක් නෙවෙයි. මේ විදියට පටන්ගත්ත දෙමළ බෙදුම්වාදය 1970 දශකයේදී ආයුධ ගත්ත ත්‍රස්තවාදයක් බවට පත් වුනා.

    1948දී අපට නිදහසක් ලැබුණට අධිරාජ්‍යවාදය අද වෙන තුරුත් ඉවර වෙලා නෑ. සුද්දෝ එදා අපේ රටෙන් පිට වුණේ ඔවුන්ට වක්‍රාකාරයෙන් අපේ රට පාලනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා. සුද්දෝ විතරක් නෙවෙයි ඉන්දියාවත් අපේ රට මත ඔවුන්ගේ බලය පතුරුවන්න, සිංහලයව දුර්වල කරලා ඔවුන්ට යටත් කරලා තියාගන්න යොදාගත්ත ප්‍රධානම ක්‍රම දෙකක් තමයි දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ත්‍රස්තවාදය. ඉන්දිරා ගාන්ධිගේ කාලෙ පටන් ඉන්දියාව ත්‍රස්තවාදයට සල්ලි, ආයුධ සහ පුහුණුව එළිපිටම දුන්නා. සුද්දොත් මේ දේවල් අපට නොදැනෙන්න කරන අතරේ බෙදුම්වාදය වෙනුවෙන් බොරු මතවාද නිර්මාණය කරලා අපට ඉගැන්වුවා. “ප්‍රභාකරන් යුද්ධයෙන් පරද්දන්න බෑ”, “දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා, ඒ නිසා ත්‍රස්තවාදය සාධාරණයි”, “එකම විසඳුම බලය බෙදීමයි” කියල අපට කිව්වා. ඒ අතර හමුදා ක්‍රියාමාර්ග නවත්තල කොටි සමග සාකච්ඡා කරන්න අපේ පාලකයන්ට බල කළා. සුද්දෝ බොරු සටන් විරාම ඇතිකරවලා විවිධ සංවිධාන හරහා කොටින්ට අවශ්‍ය අධිවේගී බෝට්ටු ආදිය ලබාදුන්න හැටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්තය “අධිෂ්ඨානය” පොතේ විස්තර කරලා තියෙනවා. එදා කොටින්ට අධිබල සන්නිවේදන උපකරණ යවන්න නොර්වේ තානාපති කාර්යාලය කෙළින්ම මැදිහත් වුනා.

    අධිරාජ්‍යවාදින්ට අදටත් ඕනෙ ලංකාව වගේ රටවල් ඔවුන්ගේ බලපෑම යටතේ තියාගන්න. මේ බලපෑමෙන් අපි පොඩ්ඩක් හරි මිදෙන්න යන බව දැනුණොත් ඒ අය කෙළින්ම මැදිහත් වෙනවා. ඔවුන් අපව යටකරන්න යොදාගත්ත ප්‍රධාන ක්‍රමයක් වෙච්ච ත්‍රස්තවාදය 2009දී පරාජය වෙන්න යන බව දැනගත්ත වෙලාවේ මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ලා ඇවිත් තර්ජනය කළේ ඒ නිසයි. බටහිරයන් අන්තිම මොහොත දක්වාම අපේ ජයග්‍රහණය වලක්වන්න උත්සාහ කළා. ප්‍රංශයේ මැදිහත් වීමෙන් ත්‍රස්තවාදී නායකයන් බේරාගැනීම සඳහා යුද නැවක් පවා එවන්න ඔවුන් සුදානම් වෙලා හිටියා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු බලපෑම් වලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ වගේම සුද්දන්ගේ බෙදුම්වාදී මතවාද වලට යට නොවී, හමුදා ක්‍රියාමාර්ග වලින් ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන තීරණය ගන්න එතුමාට පුළුවන් වුණා. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකකුට මේ ශක්තිය තිබුණෙ නෑ. 1987දී කොබ්බැකඩුව මහත්තයගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ජයග්‍රහණය අබියසටම ඇවිත් තියෙද්දිත් ඉන්දියාව මේ විදියටම බලපෑම් කරා. JR ජයවර්ධන මහත්තය ඒ බලපෑම් වලට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම පිළිඅරන් ත්‍රස්තවාදයට තව අවුරුදු 20ක් ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒත් 2009දී මොන බලපෑම් ආවත් අපට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ඒ වෙද්දී ශක්තිමත් රාජ්‍ය නායකයෙක් සිටි නිසාමයි.

    ත්‍රස්තවාදයේ පරාජයත් සමහම මේ බටහිරයෝ පරළ වුණා. ඔවුන්ගේ අණට අකීකරු වුණ මහින්ද මහත්තයගෙනුත් යුද සෙනෙවියන්ගේනුත් පළිගන්න ඔවුන්ට ඕනෙ වුනා. විශාල ප්‍රචාරයක් සමග ඩයස්පෝරණුව අවුළුවමින් යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒ නිසයි (ඇමරිකාව හොරෝෂිමාවේ, වියට්නාමයේ, ඉරාකයේ කළ යුද අපරාධ මොවුන් අමතක කළා). ඒ සමගම ලංකාවේ මානව හිමිකම් කඩ වන බවටත් යහපාලනයක් නැති බවටත් සුදු වෑන් යන බවටත් ලොකු ප්‍රචාරයක් දුන්නා. ඕනෙ තරම් පාට වල වෑන් ලංකාවේ තියෙද්දී මේ අය සුදු වෑන් ගැන කිව්වේ ඇයි? සුද්දෝ “white van” කියන්නේ පිටුපස ජනෙල් නැති, බඩු ගෙනියන වෑන් වලට. මේ වෑන් බටහිර රටවල සමහර නීති විරෝධී වැඩ වලට යොදාගන්නවා. බටහිරයෝ ලංකාවට කොහෙත්ම අදාළ නැති මේ වචනය යොදාගෙන අපේ රටේ අපරාධයක් වෙන බව ලෝකයට ඒත්තු ගැන්වුවා. මුලින් බටහිර රටවලම ගෙන ගිය මේ වගේ ප්‍රචාර පස්සේ ඔවුන්ට ගැති සිංහල දේශපාලකයන් ලවා ලංකාවටත් ගෙනාවා. මේ සියල්ලේ එකම අරමුණ වුනේ සුද්දන්ගේ අණට කීකරු වන දුර්වල පාලකයෙක් පත්කරගෙන අපේ රට අස්ථාවර කරල නැවතත් ත්‍රස්තවාදයට පණ දීම. එහෙම නැතුව අපට යහපාලනයක් දෙන්න ඔවුන්ට ඕනෙ වුණානම් ඔය කියන මානව හිමිකම් ඇත්තටම කඩ වෙච්ච කාල ලංකාවේ මිට කලින් තිබුණා. 1987දී ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑ අය පිටකොටුවේ බෝ ගහ යට වෙඩි තබා මරා දැමුණ වෙලාවේ, “බිල්ලන්” යොදාගෙනකිසිම නඩු විභාගයකින් තොරව තරුණයන් දහස් ගණන් පැහැරගෙන ගොස් වද දුන් කාලයේ මැදිහත් නොවුණ බලවේග 2010න් පස්සේ සිදු වෙච්ච සිදුවීම් කිහිපයක් ඉතා අතිශයෝක්තයෙන් මුළු ලෝකය පුරාම හුවා දැක්වුවා. ලොකුම විහිළුව වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් භීෂණය වපුරපු අයත්, රජය සහ “ප්‍රා” වැනි සංවිධාන හරහා ප්‍රති-භීෂණයක් ගෙනාපු අයත් බැද්දගානේ සංජිව වැනි පාතාල නායකයන් ළඟ තියාගෙන හිටපු අයත් දුෂණ චෝදනා වලට ඇත්තටම උසාවියෙන් වරදකරුවො වෙච්ච අයත් මේ යහපාලන කතාවට නායකත්වය දීම. ජනවාරි 9න් පස්සේ බටහිර දේශපාලකයෝ කරපු කියපු දේවල් වලින් ඔවුන් මේ සියල්ල පසුපස සිටි ආකාරය හොඳින් පෙනුණා.

    ත්‍රස්තවාදය 2009දී පරාජය කෙරුණත් දෙමළ බෙදුම්වාදය තවමත් පවතිනවා. ඒක බොහෝ විට එළියට එන්නේ දෙමළ දේශපාලකයන් සහ ඩයස්පෝරණුව හරහා වුණත් ඔවුන් වෙනුවෙන් පෙනී සිට අපට බලපෑම් කරන්නේ සුද්දෝ. ඔවුන්ගේ අරමුණ සිංහල ජාතිකත්වය නැති කිරීම සහ ඉතාම දුර්වල බටහිර ගැති රටක් විදියට ඊළමක් හදාගෙන එමගින් ලෝකය තුළ බටහිරයන්ගේ බලය තහවුරු කරගැනීම. ඒ නිසා බෙදුම්වාදය පරදවන්න පුළුවන් වෙන්නේ සුද්දන්වත් බෙදුම්වාදින්වත් සතුටු කිරීමෙන් නෙවෙයි, සුද්දන් සහ දෙමළ දේශපාලකයන් විසින් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පමණයි. මේක කරන්න හැකිවෙන්නේ අපි කරපු අනෙක් නිදහස් සටන් වලදි වගේම සිංහල ජාතිකත්වයේ ශක්තිය යොදාගෙන බටහිර බලපෑම් හමුවේ නොසැලී හිඳීමෙන්. (සිංහල ජාතිකත්වය කියන්නේ අවුරුදු 2500කට වඩා කල් නොනැසී ඉන්න අපට උදවු වුන අපේ සංස්කෘතිය මත කටයුතු කිරීම මිස ජාතිවාදයක්වත් සිංහල නොවන අය පාගා දැමිමක්වත් නෙවෙයි). ඒ අතර බෙදුම්වාදය පිටිපස්සේ තියෙන බොරු කතන්දර හෙළිදරව් කර සාමාන්‍ය දෙමළ ජනතාවත් අපේ නිදහස් සටනට එකතු කරගතයුතු වෙනවා.

    මේ වැඩේට එඩිතරව නායකත්වයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. ඒ හැකියාව එතුමා 2009දී ඔප්පු කළා. කොටින්ට ආයුධ දීල ශක්තිමත් කරපු, යුද මෙහෙයුම් නවත්තල රට ප්‍රභාකරන්ට පාවාදීපු එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ බටහිරයන්ගේත් දෙමළ බෙදුම්වාදින්ගේත් දාසයන් විදියට. සිංහලකම ගැන කතාකිරීමත් ජාතිවාදයක් විදියට හුවාදක්වන මොවුන් අද රටේ ඇත්තටම පවතින දෙමළ ජාතිවාදයට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. අද රටේ ප්‍රධානම ප්‍රශ්නය වන බෙදුම්වාදය ගැන කට ඇරලා කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ඔවුන්ගෙ ඔඩොක්කුවවේමයි. මේගොල්ලෝ බලයට ආවොත් කරන්නේ රණවිරුවන්ගේ සියලු ජයග්‍රහණ පාවාදී නැවතත් රට බෙදෙන තැනකට ගෙනයාම. ඒ වගේම 1987දී කරපු විදියටම එයට විරුද්ධ වන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්වල මර්දනය කිරීම. මේ විනාශය වලක්වගන්න අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි 17 වෙනිදා තියෙන මැතිවරණය. අපට බෙදුම්වාදය පරද්දන්න පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය සමග නොසැලී ඉන්න බවට විශ්වාස කරන්න පුළුවන් මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරයි. අද නිවැරදි තීරණයක් ගත්තොත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සියළු උපක්‍රම පරාජය කරලා සැබෑ නිදහස දිනාගන්න අපිට පුළුවන්.

    2015 අගෝස්තු 6*
     
    අනේ මන්දා මේ රටට මොනවා වෙනවද කියලා.....

    මෙතන අනිවාර්යයෙන් පිටරටින් ඇඟිලි ගැසිමක් තියනවා පිට රට දෙමළ අයගේ...නැත්තම් කවදාවත් මේ තරම් මේක එන්නේ නැ...

    මහින්ද ඉන්න කොට වෙයි කියලා කවදාවත් හිතපු නැති දේවල් කීයක් නම් වුනාද?

    ‍ඩයස්පොරාවේ එවුන්ට රටට හොඳට ඇතුළු වෙන්න දුන්නාම මේක වෙනවා....

    ඩයස්පොරාවට කොළඹ කාර්යාල දාන්නයි, උන්ට රටට ඇතුළු වෙන්න තියන තහනමයි අයින් කළාම ඕව බලාපොරොත්තු වෙන්න පුලුවන්...

    සිංහලයෝ බෙදෙන්නේ නැතිව හොඳ සිට් ගාණකින් මහින්දව යවන්න ඕන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මන්දා මේ රටට මොනවා වෙනවද කියලා.....

    මෙතන අනිවාර්යයෙන් පිටරටින් ඇඟිලි ගැසිමක් තියනවා පිට රට දෙමළ අයගේ...නැත්තම් කවදාවත් මේ තරම් මේක එන්නේ නැ...

    මහින්ද ඉන්න කොට වෙයි කියලා කවදාවත් හිතපු නැති දේවල් කීයක් නම් වුනාද?

    ‍ඩයස්පොරාවේ එවුන්ට රටට හොඳට ඇතුළු වෙන්න දුන්නාම මේක වෙනවා....

    ඩයස්පොරාවට කොළඹ කාර්යාල දාන්නයි, උන්ට රටට ඇතුළු වෙන්න තියන තහනමයි අයින් කළාම ඕව බලාපොරොත්තු වෙන්න පුලුවන්...

    සිංහලයෝ බෙදෙන්නේ නැතිව හොඳ සිට් ගාණකින් මහින්දව යවන්න ඕන
    Free wifi zone වල යම් සම්බන්ධයක් තියෙන්න බැරිද මේකට? :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18822040 said:
    Free wifi zone වල යම් සම්බන්ධයක් තියෙන්න බැරිද මේකට? :eek:

    අන්න ඕක තමයි හේතුව :(
     
    මුන් ඔක්කොම එන්නේ රටෙන් කැල්ලක් කඩාගන්න. මේවා පෙනී පෙනීත් ජෙප්පෝයි UNP එකයි ලජ්ජා නැතුව කියනවා දැන් රටේ බෙදුම්වාදයක් නෑ, තියෙන්නේ සිංහල ජාතිවාදයක් විතරයි කියල.
    එක ඇත්ත
     
    http://www.adaderana.lk/news/30725/...iming-to-double-representation-in-parliament-
    Indian Origin Tamils aiming to double representation in Parliament

    The Indian Origin Tamils (IOT), who are 4.16 per cent of the Sri Lankan population of 20.3 million, are aiming to double their representation in a reformed Sri Lankan parliament.
    As on date, there are seven IOT MPs in the House of 225 members. The community is aiming to have up to 14 MPs in a parliament of 255 members to be elected under a new electoral system which is currently under discussion.
    IOT leader Mano Ganeshan told Express on Sunday that if justice is to be done to the long neglected community, there should be at least 10 elected IOT MPs. Besides, another four or five should get in through the national or bonus list.
    The IOT had lost representation down the years due to various factors. In 1949, when Lanka had just won independence, there were seven IOT MPs in a 95-member parliament. But representation was reduced to nil in the 1952 parliament, because only 5,000 of the 780,600 IOT had qualified for Lankan citizenship under the 1949 Citizenship Act.
    The population of the IOT subsequently got reduced because of the Sirima-Shastri and Sirima-Gandhi pacts in the 1960s and 1970s, which envisaged partial repatriation to India. It was only in 1988 that a substantial number of IOT got voting rights and it was only in 2003 that all of them got voting rights.
    Need For Fresh Delimitation
    But the envisaged increase in the IOT’s parliamentary representation can be achieved only if there is a suitable delimitation of constituencies and the introduction of multi-member constituencies, Ganeshan said.
    “It is time fresh delimitation was done because the last delimitation took place in 1976 when most of the IOT were stateless and without a vote. Since then, there has also been an increase in population,” he said.
    IOT leaders are to meet Prime Minister Ranil Wickremesinghe on Monday.
    “We will ask for multi-member constituencies and redrawing of constituencies in the districts of Nuwara Eliya, Colombo, Gampaha, Ratnapura and Badulla to get more of us into parliament,” he said.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    http://www.adaderana.lk/news/30725/...iming-to-double-representation-in-parliament-
    Indian Origin Tamils aiming to double representation in Parliament

    The Indian Origin Tamils (IOT), who are 4.16 per cent of the Sri Lankan population of 20.3 million, are aiming to double their representation in a reformed Sri Lankan parliament.
    As on date, there are seven IOT MPs in the House of 225 members. The community is aiming to have up to 14 MPs in a parliament of 255 members to be elected under a new electoral system which is currently under discussion.
    IOT leader Mano Ganeshan told Express on Sunday that if justice is to be done to the long neglected community, there should be at least 10 elected IOT MPs. Besides, another four or five should get in through the national or bonus list.
    The IOT had lost representation down the years due to various factors. In 1949, when Lanka had just won independence, there were seven IOT MPs in a 95-member parliament. But representation was reduced to nil in the 1952 parliament, because only 5,000 of the 780,600 IOT had qualified for Lankan citizenship under the 1949 Citizenship Act.
    The population of the IOT subsequently got reduced because of the Sirima-Shastri and Sirima-Gandhi pacts in the 1960s and 1970s, which envisaged partial repatriation to India. It was only in 1988 that a substantial number of IOT got voting rights and it was only in 2003 that all of them got voting rights.
    Need For Fresh Delimitation
    But the envisaged increase in the IOT’s parliamentary representation can be achieved only if there is a suitable delimitation of constituencies and the introduction of multi-member constituencies, Ganeshan said.
    “It is time fresh delimitation was done because the last delimitation took place in 1976 when most of the IOT were stateless and without a vote. Since then, there has also been an increase in population,” he said.
    IOT leaders are to meet Prime Minister Ranil Wickremesinghe on Monday.
    “We will ask for multi-member constituencies and redrawing of constituencies in the districts of Nuwara Eliya, Colombo, Gampaha, Ratnapura and Badulla to get more of us into parliament,” he said.

    loweth oka nam karanna ba bn oya para demalata, ape amati/manthri paksha valata bedila hitiyath thamange seat ekata vadiddi aniwa ekatu venawa...mu prabakaran vage dan dagalanawa vadi.....nivatayo palanaya karaddi mun raja venawa...ivasan imu ape davasa enakam,,munva hire danna one ltte ekath ekka karapu deval valata...pahara sakkili demalu....