Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ආලය හමුවේ
    කාලය පෙරලී
    මරුවා උදාවේ
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔබේ සිතුවිල්ල අනුව මට එය පැහැදිලි කිරීමනම් ඉතා අමාරු කාර්යක්... :no:

    :no: සමාවෙන්න මං කියන්නෙ ආදරේ කියන්නෙ ගොඩක් උතුම් දෙයක්. ඒකනෙ කෙට්ටුවට හිටපු කොල්ලො කෙල්ලො ආදරේ කරන්න පටං ගත්ත ගමං මහත් වෙන්නෙ :) ඒ කියන්නෙ අතේ ගහන එක නැවතිලා :dull:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ආදරයත්... ආලයත් පටලවා ගැනීමෙන්....

    :dull: අනිව ආදරය කියන්නෙ ලිංගිකත්වය කියන්නෙ 2ක්
    ආදරේ = ආදරේ
    ආලය = ලිංගිකත්වය
    විවාහය = ආදරය+ලිංගිකත්වය
    ඔයා කියන්නෙ මේක නේද?