අනිව ආදරය කියන්නෙ ලිංගිකත්වය කියන්නෙ 2ක්
ආදරේ = ආදරේ
ආලය = ලිංගිකත්වය
විවාහය = ආදරය+ලිංගිකත්වය
ඔයා කියන්නෙ මේක නේද?

අන්න හරි.. ආදරය ආලය කියන්නෙ 2ක් ඒ දෙකේ එකතුව තමා විවාහය..![]()
ඇයි ඉතින් මං වගේ අවංක කොල්ලොන්ගෙ ආදරේ පරාජ වෙන්නෙ 
ඉතින් යාළුව ඔයාට තේරෙනව ඇතිනෙ මං වගේ අවංක කොල්ලොත් ඉන්නව කියලඇයි ඉතින් මං වගේ අවංක කොල්ලොන්ගෙ ආදරේ පරාජ වෙන්නෙ
![]()
මම කියන් නෑ යාළුව හැමෝම එකයි කියල..

mn oyata adarei kiwwoth
naa ekko
oya waradiyata hithuwoth 
kamak na ehenam awanka adare adath paraadai. oyata mulu hadawatinma subapathanawa oyata hoda kenek labei 




