mahinda දාං vs චෙස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    https://www.facebook.com/anurakumara/videos/492907827530336/

    අනුරත් කියද්දි කියනව පට්ට කියුම්. :lol::lol:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඇඩුනා යකෝ
    දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල

    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඇඩුනා යකෝ
    දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල

    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ

    wow මයිත්‍රී අන්කල් හොද සැපක් දීල වගේ
     
    TLTR

    Banned
    Dec 30, 2008
    129
    12
    0
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.
     
    • Like
    Reactions: rudayas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,158
    99,765
    113
    ටොයි ආතල් කඩන්නත් බෑ නොකඩත් බෑ.
    පෙරලන බාල්දි ඔක්කොම රනිල් වගේ ඇගේම නාගන්නවනෙ මෙයත්.:rofl::rofl::rofl:

    මෙව්ව දකිනකොට නන් පුදුමයක් නෙවෙයි මේ මනුස්සයට මහින්ද අගමැතිකම නොදුන්න එක.

    11903813_994791307218185_802899898846210766_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    3rd class ඩයල් ජනාධිපති උනාම මෙහෙම ඒව වෙනව :rofl::rofl::rofl::lol::lol::lol:

    දුක තමයි. අවුරුදු 49ක් දේශපාලනේ කරලා තමන්ගේම දාඩිය මහන්සියෙන් උඩට අවිල්ලා දේශපාලනෙන් තැම්බුන කෙනෙක් එක්ක, තමන්ගේ තාත්තගේ පිහිටෙන් දේශපාලනේට ආපු මහින්ද වගේ පවුඩර් බබෙක්ට හැප්පෙන්න බැරි බව ඔප්පු උනා.

    අනුරටත් හොද පාඩම් මේවා. මෛත්‍රීව සෑහෙන්න විවෙචනය කරා. ඒ මනුස්සයගේ තරම අනුර දැන්වත් අවබෝධ කරග්ත්තනම් ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,158
    99,765
    113
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.
    :(:(
     
    :no::no::no::no::no:අත්දැකීම නොමැතිකම කියන්නෙ මෙව්ව්වට. ජන්දෙ නොදාන්න හිටපු උනුත් 17 උදෙන්ම යනව කතිරෙ ගහන්න මෙහෙම අවුස්සපුවම.:lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :lol:
    හෙළයෙක්;18820126 said:
    ටොයි ආතල් කඩන්නත් බෑ නොකඩත් බෑ.
    පෙරලන බාල්දි ඔක්කොම රනිල් වගේ ඇගේම නාගන්නවනෙ මෙයත්.:rofl::rofl::rofl:

    මෙව්ව දකිනකොට නන් පුදුමයක් නෙවෙයි මේ මනුස්සයට මහින්ද අගමැතිකම නොදුන්න එක.

    11903813_994791307218185_802899898846210766_n.jpg

    video එකත් බැලුවනම් ඔහොමම. :lol: කොමඩ් එක උඩ ඉදගෙන බලපන්. එකපාරට සාරාසස්ස්ස් ගාල යයි

    තව දවස් තුනක් විතර අමාරුවෙන් කාගෙන ඉදින්. ඊට පස්සේ උබලා වහල් කමින් සදහටම නිදහස් බන් . අපිට පාටියක් දීපන් හරිද :lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    Thawath garilla baiyyek :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,158
    99,765
    113
    [/SIZE]

    video එකත් බැලුවනම් ඔහොමම. :lol: කොමඩ් එක උඩ ඉදගෙන බලපන්. එකපාරට සාරාසස්ස්ස් ගාල යයි
    අනුරගෙ පච කතාවලට අපි උබල වගේ හුරේ දාන්නෙත් නෑ මොනව කිව්වත් ගනන් ගන්නෙත් නෑ. කතා කරද්දි අලි ගද එනව ඒකයි.

    අලි ගදට ආස නන් කෙලින්ම යූ ඇන්පී කතා අහනව මිසක් අලිත් එක්ක ලගින උන්ගෙ කටින් අලි කතා අහන්නෙ නෑ. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: asanka10

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හෙළයෙක්;18820173 said:
    අනුරගෙ පච කතාවලට අපි උබල වගේ හුරේ දාන්නෙත් නෑ මොනව කිව්වත් ගනන් ගන්නෙත් නෑ. කතා කරද්දි අලි ගද එනව ඒකයි.

    අලි ගදට ආස නන් කෙලින්ම යූ ඇන්පී කතා අහනව මිසක් අලිත් එක්ක ලගින උන්ගෙ කටින් අලි කතා අහන්නෙ නෑ. :rofl::rofl::rofl:

    හරි හරි හරි කමක් නෑ කමක් නෑැැැ.... තව දවස් තුනකට පස්සේ උබලා නිදහස් වහල්ලු :lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දුක තමයි. අවුරුදු 49ක් දේශපාලනේ කරලා තමන්ගේම දාඩිය මහන්සියෙන් උඩට අවිල්ලා දේශපාලනෙන් තැම්බුන කෙනෙක් එක්ක, තමන්ගේ තාත්තගේ පිහිටෙන් දේශපාලනේට ආපු මහින්ද වගේ පවුඩර් බබෙක්ට හැප්පෙන්න බැරි බව ඔප්පු උනා.

    අනුරටත් හොද පාඩම් මේවා. මෛත්‍රීව සෑහෙන්න විවෙචනය කරා. ඒ මනුස්සයගේ තරම අනුර දැන්වත් අවබෝධ කරග්ත්තනම් ඇති.

    Mahinda hire hitiye pawdar babek hindada danne ne..
    paw itin ubala
    eka thakin paw kiyala wedakuth ne
    thaman labala thiyena adyapana mattamane itin me pradarshanaya karanne.
    me gollanta anuwa dutugemunu rajathumath yuda aparada karala.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඇඩුනා යකෝ
    දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල

    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ

    :rofl: අන්න තාක්ෂනේට දේශපාලනේ කරනවා..... :yes: :D :yes: