https://www.facebook.com/anurakumara/videos/492907827530336/
අනුරත් කියද්දි කියනව පට්ට කියුම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..

Last edited: