mahinda දාං vs චෙස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    කලින් සැරේ ඇමතිකම් ගත්ත වෙලාවේ පාඩු ලබමින් තිබ්බ මිල්කො එකයි සලුසල එකයි ණය ඔක්කොම ගෙවලා ලාබ ලබන තත්ත්වයට ගෙනවා.
    ඒ සැරේ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව. එතකොට අගමැති විදියට මහින්දත් ඒකට සපොර්ට් කරමින් තිබ්බේ.

    කජු සංස්ථා ගැන නෙවෙයි බන් මම කිව්වේ. ටිකක් බැරෑරුම් අමත්‍යංශ. ජවිපෙට තිබ්බා ඇතුලේ ඉදන් සටන් කරන්න. සටන් කරා නම් මොනා හරි කරගන්නත් තිබ්බා. එලියට ආවා කියලා මුකුත් උනේ නෑ. ජවිපෙ ඇග බේර ගත්තා විතරයි. වගකීමක් ගන්න ඕනේ බන්. ඒකයි මම කිව්වෙ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇඩුනා යකෝ
    දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg

    MR_1.jpg

    MR_2.jpg

    MR_3.png

    MR_4.jpg

    MR5.jpg

    MR6.jpg

    MR7.jpg

    MR8.jpg

    MR_9.jpg

    MR9.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අනිවා. මේ රට මෙච්චර කල් කාලකණ්ණි අතේ තිබුන කාලෙ හොදටම ඇති. හොදටම ඇති. :dull:
    මොන පක්ෂෙන් හරි උගත් වැඩක් කරන එවුන් ටික විතරක්ම එවන්න ඕන පාර්ලිමේන්තුවට. නූගත් කාලකණ්ණියි හොරුයි ගණිකාවොයි බඩු කාරයොයි බිසිනස් කාරයොයි මාල කඩන එවුනුයි මේ රටින් තුරන් කරන්න ඕන. සන්ධානෙ දින්නත් ප්‍රශ්නයක් නැ මහින්ද වගේ පට්ට හොරෙක් අගමැති නොවී සහ අනෙකුත් කාලකණ්ණි ටිකයි නැතිව. ඉගෙනගත්ත වැඩක් කරන්න පුලුවන් අවංක මිනිස්සුන්ට මේ රට බාරදෙන්න ඕන

    :yes::yes::yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    ඔන්න උබට පොරොන්දු උන විදියට මම චන්දෙන් පස්සෙ උබව ක්වෝට් කරා.අපරාදෙ බන් උබලගෙ චන්ද ටික.
     

    TLTR

    Banned
    Dec 30, 2008
    129
    12
    0
    ඔන්න උබට පොරොන්දු උන විදියට මම චන්දෙන් පස්සෙ උබව ක්වෝට් කරා.අපරාදෙ බන් උබලගෙ චන්ද ටික.
    දැන් පුකේ අමාරුව සනීපද?

    :lol::lol: