⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔව් බන්..
    මටත් Live බලන්න වුනේ නෑ..
    කරකවලා අත ඇරියා වගේ වුනා Score එක දැක්කම..
    Herath කලින් Match වල ගන්න බැරි වුන එකට මෙකෙන් arrears cover කරලා නේ..:rofl::rofl:


    සිරාවට යකෝ.. මත හිතුවේ පරදී කියල. දවල් මන් ටවුන් එකට ගිය.යනකොටත් මැච් එක. ටිකවෙලාවක් යද්දී මෙන්න යකෝ වෙඩි තියන්න වගේ රතින්ය පත්තු කරනවා. මන් හිත්වේ නං අපේ උන්ට බඩු හම්බුවෙලා කියල.එක හින්ද පිට්ටනිය පැත්තට වත් ගියේ නෑ. ගෙදර ගිහින් බලනකොට දිනුම් නේ යකෝ.:lol::lol::lol::rofl::rofl:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    6700346-3x2-700x467.jpg


    41-13 :)

    highlights plz
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් උඹ හරි ඇටැක් කරනවා කියලා එන හැම බෝලයකටම නෙලන්න යන්න බෑ ටෙස්ට් ක්‍රිකට් වලදි අල්ලන්න ඕනා අපි ගොඩක් වේලාවට අනාගන්නේ අනවශ්‍ය විදියට ආරක්ෂාකාරි වෙන්න ගිහින් දැන් බලන්න කෞෂල්‍ය සිල්වා දිගු වේලාවක් කඩුල්ලේ ඉන්න පුලූවන් ක්‍රිඩකයෙක් සැහෙන පන්දු ප්‍රමාණයක් ලකුණු නොගෙන ඉන්නවා සමහර අවස්ථා වලදි ඒක අපිටම අවාසි වෙන වෙලාවල් තියෙනවා අන්තිමේදි ලකුණු මදි විකට් ගිහින් හොඳම දේ තමයි ආරක්ෂාකාරි වෙන ගමන් ලකූණු ලබාගන්න එක

    ටෙස්ට් තරඟයකදි එක දිගට ඕවර 8-10 දාන්න පුලූවන් වේග පන්දු යවන්නෙක් අපිට කවදා හදාගන්න පුලූවන් වෙයිද දන්නේ නෑ ටෙස්ට් තරඟයකදි වේග පන්දු යවනවා කියන්නේ සැහෙන ශක්තියක් වැයවෙන දෙයක් ඒ වගේම හොඳ දරාගැනිමේ හැකියාවක් තියෙන්න ඕනා. අපේ වේගපන්දු යවන්නන්ට එක දිගට ඕවර 5 වගේ තමයි කරන්න පුලූවන් වෙන්නේ ඒක කියන තරම් ලේසි නෑ නමුත් අපේ වේග පන්දු යවන්නන්ගේ ශාරිරික යෝග්‍යතාවය මානසිකත්වය හදලා
    එක දිගට ඕවර 8-10 දාන්න පුලූවන් නම් හොඳ බෝලින් ඇටැක් එකක් දෙන්න පුලූවන්

    apita ona anderson/peter siddle type eke bowler kenek. samanya honda wegekin digatama danna puluwan. mama hithuwe suranga lakmal sira bowler kenek wei kiala. mata hithanne fast bowling unit eka hadila ei. prasad unath muladi injured wenawa wayward ne. dan sahenna hondai ne. test set eka wenama thianna ona t20 walata ehema ganna honda nah.