ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_... 08-14-2015 02:20 PM Kari wada karanna epa higana wesige putho..ube ammada mahindage jokku hodanne?wesa balli
    reputation_neg.gif
    රතන සූත්‍රය තේරුම්... 08-14-2015 07:25 AM Kari wada karanna epa higana wesige putho..ube ammada mahindage jokku hodanne?wesa balli


    some jathike wesige puthek seems to be using a fake a/c



    .
     
    • Like
    Reactions: Robinhood wage ekek

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ ජා ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.
    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා
    උපුටාගැනීම:
    www.kalaya.org

    :lol::lol: නාමල් ගේ සපත්තු පුහුදාපු නලියා දැක්කමත් හිනා යනවා බන්:lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11888006_871052136313965_9109916474669540121_n.jpg


    එජාප අධිකරණ ඇමති විජේදසාස රාජපක්ෂගේ පෝස්ටර් ප්‍රවාහනය කරමින් සිටියදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට..

    අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (14) නියෝග කළාය.
    මෙම පෝස්ටර් වලින් 3688 ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
    මෙලෙස ඇප මත මුදාහැරුනේ පන්නිපිටියේ පදිංචි උදුල් ප්‍රේමරත්න හා හබරාදූවේ සහන් ශ්‍රී කීර්ති නැමැති දෙදෙනාය.
    වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා මෝටර් රථයෙන් මෙම පෝස්ටර් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම්දීමක් මත මරදාන නගරය ආසන්නයේදී මරදාන පොලිසිය මොවුන් දෙදෙනා පෝස්ටර් සමග අත්අඩංගුවට ගෙන ඇත.


    http://www.lankadeepa.lk/index.php/articles/340314
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ජවිපෙට චරිත සහතිකයක් - ලංකා ඊ නිව්ස් වෙතින#

    anura_kumara_dissanayake_640x360_bbc.jpg


    මෙය ලංකා ඊ නිව්ස් ජවිපෙ කෙරුවාව පිළිබඳව සදහන් වූ ලිපියකින් උපුටා ගන්න ලද්දකි. මෙහි එන කාරනා මේ ආකාරයෙන්ම අප නොපිළිගත්තත් ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස අද පත්වී ඇති තත්වය ගැන නම් අවබෝදයක් ලබා ගත හැකිය.ලංකා ඊ නිව්ස් ට අමතක වී ඇති කාරණාව නම් ජවිපෙ කරපු එකම දේ මහින්ද හොරා හොරා හොරා යන මන්තරය මැතිරීමත්, වර්තමානයේ ඔප්පු කර ගැනීමට නොහැකිව "හොරා" මන්තරය ජප කිරීම අඩු වීමයි. එනිසා කුපිත වී ඇති පිරිස් මෙසේ කෑ ගසයි.


    දෙමළ ජනයාට ලබාදුන් අඩුම විසඳුමක් වූ පළාත් සභා ක්‍රමයට විරුද්ධව ප්‍රේමදාස ජනාධිපතිගේ සහායෙන් රටපුරා ප්‍රචන්ඩ ව්‍යාපාරයක් ගෙනිච්චවෙ ජවිපෙ. තවමත් ජවිපෙ පළාත් සභා ක්‍රමය පිලිගන්නේ නැහැ. ඒ වුනාට ඒවායේ ඉඳගෙන වරප්‍රසාද ගන්නවා. ජවිපෙට වැඩි ගාණක් දෙන්නැයි කියන මහත්වරුන්ට පුලුවන් ද අනුර කුමාර දිසානායකට කියල අඩු ගානේ ‘ අපි පළාත් සභා පිළිගන්නවා’ කියලා කියවන්න. ඔට්ටුයි බෑ. ජවිපෙ පරාජිකා වූ වම්මු කඩේ යැව්වට ජවිපෙ කඩේ යවන්න ඔවුන්ට බැහැ. ඇත්ත ඒකයි..

    තමන්ට සන්නද්ධ බලය තිබූ 1971 සහ 1989 – 90 කාලවල ජවිපෙ හැසිරුණේ මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයක් විදිහට. එදා විරැද්ධ පාක්ෂිකයින් ඝාතනය කළේ අද අයිසිස් නම් ඉස්ලාම් මූලදර්මවාදීන් පරාද වෙන විදිහට. දරුවන් ඉදිරියේ පියවරුන් සහ පියවරුන් ඉදිරියේ දරුවන් ඝාතනය කිරීම ජවිපෙට සුලු දෙයක්. මාධ්‍යවේදීන් පමණක් සුදුවෑන් වල යැවීමට එහා ගොස් ජවිපෙ කෙළේ පත්තර වික්ක මිනිහවත් මරා දමා පත්තර තට්ටු ගිනි තැබීමයි. විකල්ප පුවත් පත් වූ ජනදින සහ ඇත්ත පත්තර මුද්‍රණය කළ ආයතන ගිනි තැබුවා..

    එතකොට ජවිපෙට මහින්ද රාජපක්ෂ සමඟ බලය තිබූ කාලයේ. ඒ කාලයේ දෙමළ විරෝධී යුද්දයේ ජාතිවාදී පෙරමුණ වුනේ ජවිපෙ. අද වීරවංශ ගෙන යන ජාතිවාදයට මුල් පැල කරේ එදා ජවිපෙ. දහස් ගණනින් ජනයා මරා දමද්දි ජවිපෙ කිව්වේ යුද්ධයට අනුශාසනා. තියෙන ලබ්බෙන් ගහන්න අපි ලබු දෙන්නම් කීවා.

    ඒ විතරක් නම් මොක ද? බලයේ සිටි ජවිපෙ ගෙනාපු වැව් දහස ගොඩ නැගිම නිකම්ම පුස්සක් වුනා. බැකෝ තියෙන ලෝකේ ජවිපෙ එදා වැව් හදන්න ගියේ උදලුතලයි තාච්චියි අරගෙන. තනිකරම පසුගාමී පක්ෂයක්. එක් ජවිපෙ මංත්‍රීවරයෙක් ආණ්ඩුවේ ගෙවල් නැදෑයන්ට දුන්නා. බොරු නම් මැල්සිරිපුරට පහලින් තියෙන ආන්ඩුවේ නිවාස වලට ගිහින් අහන්න.

    ජවිපෙ මතවාදී වශයෙන් අන්ත පසුගාමී ගතානුගතික පක්ෂයක්. නූතන ලෝකයේ මිනිස්සුන්ට ගැහැනුන්ට සහ දරුවන්ට අවශ්‍ය දේ වෙනුවට පරණ සම්ප්‍රදායයන්. අනුර කුමාර දිසානායක උන්නැහේ උන්නේ කෘෂිකර්ම ඇමැති විදිහට. දින 100 ක් නොවෙයි දින 365 ක් විතර හිටියා. ඒ කාලේ කරපු මොනව හරි කෙංගෙඩියක් තියෙනව නම් කියන්න කියන්න‍. යන යන තැන ගියේ බත් ගෙඩියකුත් බැඳගෙන. පරණ තාලේමයි.

    මතකද කාලයක් තිස්සමහරාමය ප්‍රාදේශීය සභාවෙ බලය ජවිපෙට ලැබුනා. ඒකට කිව්වේ අනාගතයට පාරක් කියළ. අන්තිමේදී මොකද වුණේ‍..? තිස්සමහාරාමෙන් ඇපත් නැතුව විසි වුනා. වැඩකාරයො නම් එහෙම වෙයි ද? එදායින් පස්සෙ තවම බැරිවුනා එක ප්‍රාදේශීය සභාවක්වත් දිනා ගන්න.

    මේ වම්මු ඇත්ත සොයන්නේ වාමාංශික දේශපාලනයෙන් නම් යන්න ඕනෙ අඩුම ගානේ පෙරටුගාමී පක්ෂයට. සුමනසිරි ලියනගේ වගේ. එතන තියෙන්නේ ප්‍රතිපත්තියක්. ජවිපෙට ඡන්දෙ දෙන්න කියන්නේ ඒකෙන් තව ටිකක් ජනප්‍රිය වෙන්න ඕන නිසා. ඒකට ආසන කිහිපයක් දිනා ගන්න පුලුවන් නිසා. එ්කට ප්‍රචාරක යන්ත්‍රයක් තියෙන නිසා. කොච්චරද කියනව නම් වැඩියෙන්ම විකිණෙන ඉරිදා සිංහල පුවත්පත ඇතුලේ පිටු 24 ක වර්ණ අතිරේකයක් පළ කරන්න ජවිපෙට හයිය තියෙනවා. ඒකටම කෝටි ගාණක් යන්න ඇති. ජවිපෙ අද පැවැත්මෙන් හෝ ප්‍රතිපත්තියෙන් සමාජවාදී නෑ. ඒක සමාජවාදයෙන් දිළිසෙනවා විතරයි.

    මේ පරාජිකා වූ වම්මු ජවිපෙට ආසන අරන් දෙන්න කියන්නේ ඔන්න ඔය හේතු නිසා මිසක් ඒකේ තියෙන අහවල් පිරිසිදුකමක් සමාජවාදී දැක්මක් නිසා නොවෙයි.. අනෙක ජවිපෙ අලුත් ආර්ථික වැඩ සටහනයි රටේ අනෙක් ධනපති පක්ෂවල ප්‍රතිපත්තියි අතර වෙනසකුත් නැහැ.

    ජවිපෙම දන්නවා මේ වම්මු කට්ටිය කඩේ යන්න එන්නේ ඇයි කියල. ඉතිහාසය පුරාම ජවිපෙ ඒ වගේ අය දාල තියෙන්නේ කුණු කූඩෙට. බලයක් ආවොත් ජවිපෙ ගන්නේ අන්ත ජාතිවාදි පැත්ත බව විජිත හේරත්ගේ කතාවෙන් පේනවා. ඔහු දෙමළ සන්ධානයේ පෙඩරල් ඉල්ලීම දැන් සිංහල ජාතිවාදය අවුස්සන්න, අවුස්සලා ඡන්ද ගොඩ ලොකු කර ගන්න පාවිච්චි කරනවා. කැත නැත්ද? අලුත් ව්‍යවස්ථාවකින් කුමන ආකාරයේ හරි බලයක් බෙදන්න ගිය ගමන් මේ විජිත හේරත් අනුර කුමාර ලා එදාට ලැජ්ජා නැතිව රට දෙකට කඩනවා යි බෑඟීරි ගහගෙන එදාට මහින්දත් සමග එකට හිට ගන්නවා ගන්නවාමයි.

    ඇත්තටම නම් ජවිපෙට මහින්ද රාජපක්ෂ සමඟ ඒ තරම් ප්‍රතිපත්තිමය ගැටුමක් තියෙන්න විදියක් නෑ, එය බලය බෙදීමට විරුද්ධයි. සිංහල බෞද්ධ පක්ෂයක්. ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදීයි.

    පේන විදිහට ජවිපෙට දෙන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂට බලයට ඒමේ අවස්ථාවක් උදාවෙන බව මේ පරාජිකා කට්ටිය දන්නවා. මහින්ද රාජපක්ෂ ගණන් හදන්නේ ජවිපෙ කඩන ඡන්දවලින් දිස්ත්‍රික්ක තුන හතරක්වත් දිනා ගෙන පාර්ලිමේන්තු බහුතරය ගන්න. එතකොට ජවිපෙ බලන් ඉන්නේ බොර දියේ මාලු බාන්න වෙන්න පුලුවන්. විරෝධතා පා ගමන් තමයි ජවිපෙට වැදගත්. මහින් ද රාජපක්ෂ ආවොත් රටට හෙණ ගැහුවත් තමන්ගේ පා ගමන් දේශපාලනය කර ගන්න පුලුවන් කියළ අනුර කුමාර හිතනව ඇති.

    Source

    mama Mahinda bayyako nowemi :(
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කෝ බන් මේ JVP මහා ප්‍රාඥයෝ? ප්‍රශ්නයක් ඇහුවම උත්තර නෑ. මහින්දටයි පෙරටුගාමීන්ටයි මඩ ගහල මාරු වෙනවා.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.

    මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.

    1zns6m9.jpg

    අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.

    ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.

    xcspk3.jpg
    2jbme55.jpg


    මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.

    33wo7fc.jpg


    මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.

    මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.

    1zns6m9.jpg

    අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.

    ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.

    xcspk3.jpg
    2jbme55.jpg


    මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.

    33wo7fc.jpg


    මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?



    උබ ඔය කියන්නේ කසුන් පතිරණ හා ශිනාත් ගැන. උන් පෙරටුගාමින් බන්, එත් උදුල් ප්රෙමරත්ත් එක්ක ඉන්න උන්. කතාව් ඇහුවනම් උබට ඇහෙන්න ඇතිනේ උන් ජවිපෙට බනිනවත්
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබ ඔය කියන්නේ කසුන් පතිරණ හා ශිනාත් ගැන. උන් පෙරටුගාමින් බන්, එත් උදුල් ප්රෙමරත්ත් එක්ක ඉන්න උන්. කතාව් ඇහුවනම් උබට ඇහෙන්න ඇතිනේ උන් ජවිපෙට බනිනවත්

    මේ කියන්නේ එකෙක් දෙන්නෙක් ගැන නෙවෙයි. අර විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ ඔය අලුත් (අවජාතක) පරපුර කියන සංවිධානය විදියටනේ. දැන් ඒ සංවිධානයම තමයි "අලුත් පරපුරම ජවිපෙට" කියල කෑගහන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝ බන් මේ JVP මහා ප්‍රාඥයෝ? ප්‍රශ්නයක් ඇහුවම උත්තර නෑ. මහින්දටයි පෙරටුගාමීන්ටයි මඩ ගහල මාරු වෙනවා.


    රෑ දොළහෙන් පස්සේ ඡන්ද වැඩ ඉවරයි අදින් පස්සේ පඩි නෑ !

    11855610_942988479093185_8271184153549903301_n.jpg
     
    • Like
    Reactions: netlife007

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    very true

    J.V.P.= ජාතික වේසීගේ පුතාලා

    යමෙකු තවත් අයෙකු දෙස බලන්නේ , තමන් සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .
    එසේම යමෙකු තවෙකෙකුගේ මවක් දෙස බලන්නේ තමන්ගේ මව පිලිබඳ ඔහු සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .


    11855610_942988479093185_8271184153549903301_n.jpg