මට මතක ඇති කාලේ ඡන්ද සෑහෙන ප්රමානයක් තිබුනත් ඒ එක ඡන්දෙකදි වත් කාටවත් JVP එක මතක් උනේවත් නෑනෙ. මොකෝ මේ හදිස්සියේම මතක් වෙලා කට්ටිය බැනගෙන බැනගෙන යන්නෙ JVP එකට. උත්තරේ හරිම සරලයි. ප්රදාන පක්ශ දෙකම පිස්සු කෙලීම නිසා ගොඩක් අයට දැන් කලකිරිල සහ නායකත්වයේ උන වෙනස කියන කරුනුත් එක්ක මේ පාර JVP එකට හොඳ ප්රතිචාරයක් තියෙනව. අන්න ඒ නිසා කට්ටිය බය වෙලා. ගොඩක්ම භය වෙලා තියෙන්නෙ බයියො තමයි. JVP නිසා ඡන්ද කැඩුනොත් අප්පොච්චි ආයෙත් ගෙදරනේ.
Facebook එකේ මහින්ද වාදියෝ බනිනව බැනිල්ලක් JVP එකට පට්ට ඈ.
බලන බලන පෝස්ට් එකේ තියෙන්නෙ 88/89 නේ .
ඈ බන් දන්නෙ නැති නිසා අහන්නෙ. අර 2004 මහ මැතිවරණෙදි JVP එකත් එක්ක එකතු උනේ ඇයි එතකොට ? 88/89 ආවෙ 2004 ට පස්සෙද? ඇයි මේ පරණ එව්වට දැන් බය වෙලා?
අනික ජ.වි.පෙ මෙච්චර වැරදි කරල තියෙද්දි ඇයි බන් අප්පොච්චි අවුරුදු 8ක් බලයෙ ඉඳලත් ඒවට විරුද්දව මුකුත් නොකරේ ? ඇයි දැන් මේ හීනෙන් ඇහැරිලා වගේ කෑගහන්නෙ.
අනික ඔය විමලය ත් 88/89 කාලේ ජ.වි.පෙ නේද හිටියෙ. දැන් ඌ හොඳයිද එතකොට. මාරයිනෙ බන්.
මං දැක්ක ජ.වි.පෙ ට බනින්නම අලුත් account එකකුත් හදාගෙන එලකිරියෙ එකෙක්. ඈ බන් උඹලා ඔච්චරම පහත් තත්වෙට වැටිලද දැන්.
තව කට්ටිය කියනව රතු අලි ලු. ජ.වි.පෙ රනිල්ට දෙනවලු. ඉතින් දීපුවාවෙ තොපිට පාන් ද? තමන්ගේ පක්ශය ( මොකක් උනත්) පහුගිය කාලෙ ජනතාවට සාධාරන විදිහට පාලනයක් අරන් ගියානම, අනුන්ගේ කොපි නැතුව හොඳ ප්රතිපත්ති ප්රකාශයක් ඉදිරිපත් කොරානම් ජනතාව ඡන්දෙ දෙයිනෙ. ඇයි මේ ප්රදාන සතුරා ත් නොවන අයටත් මඩ ගගහ යන්නෙ? එච්චරම පහත් තත්වෙකට වැටිලද?
මම කියන්නෙ නෑ ජ.වි.පෙ 100% ක් නිවැරදියි කියල ඒත් බයියො මේ කරන විකාරෙ දැකපු නිසයි මේ ටික කියන්නෙ. කොහොමත් දැනටනම් වැරදි අඩුම විකල්පය ජ.වි.පෙ තමයි.
දැන් කපපල්ල මගෙ rep ටික.අපරාදෙ බන් කාල ඇඳල ඉන්න තිබුන rep ටික.