r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    22blkkW.jpg

    පට්ට බන් හිනාව නවත්තගන්න බැරි වුනා:rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකෝ බලපන් ප්‍රතිපල අවාම...තොපිට හිතන තරම් චන්ද නැහැ...මේකෙත් ගොඩක් අය කරන්නේ තනි බොරුව...මේකේ JVPට කඩේ යන UNP උන් JVP එකට දෙනවා කියලා අන්තිමට දෙන්නේ UNP එකටමයි..බලපන්කො කියන එකේ ඇත්ත නැත්ත ප්‍රතිපල ආවම
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    යකෝ බලපන් ප්‍රතිපල අවාම...තොපිට හිතන තරම් චන්ද නැහැ...මේකෙත් ගොඩක් අය කරන්නේ තනි බොරුව...මේකේ JVPට කඩේ යන UNP උන් JVP එකට දෙනවා කියලා අන්තිමට දෙන්නේ UNP එකටමයි..බලපන්කො කියන එකේ ඇත්ත නැත්ත ප්‍රතිපල ආවම

    මොකා ආවත් කමක්නැහැ මහින්ද නැතුව. දෙන එකෙක් දෙන එකෙකුට දුන්නාවේ . මම කිව්වේ මහින්දගේ වහල්ලු ටික මේ දවස්වල හැසිරෙන විදිහ ගැන .
     
    ඇයි බන් සන්ධානෙ එවුන් නිතරම රට ගැන හිතලා චන්දෙ දෙන්න කියද්දි UNP එවුන් මහින්දට මඩ ගහලා උන්ට චන්දෙ දෙන්න කියන්නෙ..ලොකු වෙනසක් තියනවානේ දෙපැත්තේ..:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    යකෝ බලපන් ප්‍රතිපල අවාම...තොපිට හිතන තරම් චන්ද නැහැ...මේකෙත් ගොඩක් අය කරන්නේ තනි බොරුව...මේකේ JVPට කඩේ යන UNP උන් JVP එකට දෙනවා කියලා අන්තිමට දෙන්නේ UNP එකටමයි..බලපන්කො කියන එකේ ඇත්ත නැත්ත ප්‍රතිපල ආවම
    JVP එක විපක්ශය කරන්න කියලා කියනෙ නැ තවම JVP එකට විපක්ශය වෙන්නත් බැ නමුත් මෙච්චර කාලයක් විපක්ශෙ කරන්න ඔනා තර්ක විතර්ක පාර්ලිමන්ට් එකෙ කරෙ JVP එක කොහොම උනත් JVP ආසන වැඩි උනොත් රටට හොදයි