My Prediction for Parliamentary General Election 2015

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    This is ‪#‎MyPrediction‬ for Parliamentary General Election 2015.
    11880360_845604458822382_5068783134603355366_n.jpg
    ‪#‎UNF‬ Now the Favourites to Win the race. But not 50% of seats.
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    SB - උසස් අද්යාපන ඇමති
    Jonstan -සමූපකාර ඇමති
    Wimal- ඉඩම් ඇමති
    Raththaran - ආරක්ෂක නි ඇමති
    Bandula -අද්යාපන ඇමති

    මෙවන් ගල් යුගයක් තිබුන බව අමතක කරන්න එපා..
    නැවතත් මේ හරකුන්ට රට බාර දෙන්න එපා.
     

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    දරුවා,

    නිදහස් පක්ෂයේ මයිත්‍රී මත දරන කොටසක් එක්සත් ජාතික පෙරමුණට එක්වනු ඇත. එමගින් ඔවුන් ආණ්ඩුවක් පිහිටවයි!!! මෙය මාගේ නොවරදින අනාවකියයි...
    :P:P:nerd:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    වටින් ගොඩින් ආරංචි වෙන හැටියට UNPයට ඔයිට වඩා යනවා මචන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    UNP එක seat එකක් හරි වැඩිපුර ගන්නවා. හැබැයි බහුතරය ගන්නෙ නැත
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Oya prediction eke weradi thiyenawa.
    Badulla 4-4 yanne ne. Winning side ekata bonus seat thiyenawa,
    Hambanthota also same. Winning side gets a bonus seat.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ගාල්ලේ කියටවත් 6-3 නම් යන්නෙ නෑ මචන්.
    upfa 5-unp 4 or
    unp 5-upfa 4 වෙයි