සුසිල්_ඡන්දය නොදමන හැඩයි !

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    SB - උසස් අද්යාපන ඇමති
    Jonstan -සමූපකාර ඇමති
    Wimal- ඉඩම් ඇමති
    Raththaran - ආරක්ෂක නි ඇමති
    Bandula -අද්යාපන ඇමති

    මෙවන් ගල් යුගයක් තිබුන බව අමතක කරන්න එපා..
    නැවතත් මේ හරකුන්ට රට බාර දෙන්න එපා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ මීළඟ විපක්ෂ නායක උනොත් හොඳයි .
    මොකද එතුමා පරාද කරපු කොටියා නැවතත් නැගිටින්න දරන උත්සාහය වෙනුවෙන් හඬක් නගන්න ,
    TNA ඒකට එරෙහිව කතා කරන්න ප්‍රබල බලයක් එක්ක එතුමා විපක්ෂේ ඉන්න ඕනේ .. :yes:
    එතකොට රනිල්ටත් ඔය කියන කියන විදිහට නටන්න බෑ නේ .. :yes::yes::yes::yes: එතුමාගේ අතිවිශාල පෞර්ෂය භාවිත කරලා මුළු පාර්ලිමේන්තුවම හොල්ලල ගනී .. බොරු නං බලන්නකෝ .. :yes:

    බයියෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනව තමයි :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135

    කොහොමද මහින්ද මහත්තයා කටක් ඇරල මෛත්‍රීට සර් සර් කියන්නේ. මට නම් කෑගැස්සෙනවා ඕයි :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11863378_967084083352576_4603643101888765397_n.jpg

    11880414_967084173352567_3550479087941843486_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.

    Ehema magulak na. Pakshanaayakayata iwath karanna puluwan. Thaawakaalikawa path karannath puluwan :rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ මීළඟ විපක්ෂ නායක උනොත් හොඳයි .
    මොකද එතුමා පරාද කරපු කොටියා නැවතත් නැගිටින්න දරන උත්සාහය වෙනුවෙන් හඬක් නගන්න ,
    TNA ඒකට එරෙහිව කතා කරන්න ප්‍රබල බලයක් එක්ක එතුමා විපක්ෂේ ඉන්න ඕනේ .. :yes:
    එතකොට රනිල්ටත් ඔය කියන කියන විදිහට නටන්න බෑ නේ .. :yes::yes::yes::yes: එතුමාගේ අතිවිශාල පෞර්ෂය භාවිත කරලා මුළු පාර්ලිමේන්තුවම හොල්ලල ගනී .. බොරු නං බලන්නකෝ .. :yes:

    බයියෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනව තමයි :yes:
    :yes::yes::yes:

    යහපාලන ආණ්ඩුවේ වැරදි වලට අභීත හඩක් නගන්න එතුමා විපක්ෂේ ඉන්න ඕන.
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.
    :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    :yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.

    uba danna tika tamai. :lol:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    අදිකරණයක් මගින් දෙන ලද තීන්දු වැරදි වුවත් ඉහල අදිකරණයකින් නිවැරදි කරන තෙක් වලංගු බාවය පවතී
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    :lol::lol::lol:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    අනේ තො වගේ ගොන් මැටි මුසල පොන්නයෙක් , ලන්කවෙ දකුනේ සම්බවයක් නති උගට්තු කොහෙද යකෝ හිටියෙ..
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    :):):):):):):):):):):):)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.

    ඇටේ තමයි. බොරු කියන්න එපා යකෝ.

    සංධාන, නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඕන පක්ෂ ලේකම් පත් කිරීම හා ස්ථිර කිරීම කරන්න. නමුත් සභාපතිට පුලුවන් ලේකම්ව අයින් කරන්න හා වැඩ බලන ලේකම් කෙනෙක්ව පත් කරන්න. මෙතන අධිකරණයෙන් ඉල්ලුවේ අලුත් උන්ට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියල මිසක් පරණ ලේකම්ව අයින් කරන්න කියල නෙමෙයි. කිසිම අධිකරණයක් පක්ෂයක අභ්‍යන්තර ගැටලු විසදන්න ඉදිරිපත් වෙන්නේ නෑ. සුසිල්ට ඕනනම් පුලුවන් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීම හා ලේකම් තනතුරෙන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට.

    නොදන්න උට්ටවල් කතා නොකර හිටපන්. කඩේ ගියාට කමක් නෑ බොරු වපුරන්න එපා. උබලගේ මහ එකාගෙ ඉදන්ම බොරුව.

    අනික මේක අගමැතිවරණයක් නෙමෙයි. රටේ සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරන මහ මැතිවරණයක්. රටේ අගමැති පත් කිරීම විධායක ජනාධිපති සතුයි. ඒකට මෙතන කිසිම සම්බන්ධයක් නෑ.

    අනික බය වෙන්න එපා මහින්ද අහලකටවත් එන්නෙ නෑ මේකෙන්. කෙලින්ම රූං ගාල නවතින්නේ මැදමුලනේ මැද මිදුලේ.
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ඡන්දය ප්‍රකාශ කළා, වාරණ ආවාට හැංගෙන්නේ නැහැ - අනුර යාපා

    Reply
    පුවත්
    5:42 PM

    A+ A-

    අධිකරණය විසින් දුන් වාරණ නියෝගය භාරදීමට පිස්කල් නිලධාරීන් අනුර ප්‍රියදර්ශණ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ලේකම්වරුන්ගේ නිවෙස් අසල සහ ඔවුන්ට අදාල ඡන්ද මධ්‍යස්ථාන අසල රුදී සිටින නිසා අදාල ලේකම් වරුන් දෙදෙනා විසින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ඉඩඇතැයි යන

    ප්‍රවෘත්තියක් වෙබ් අඩවියක පලවීම නිසා අප අදාල කරුණ පිලිබද දැනගැනීමට අනුර ප්‍රියදර්ශණ යාපාගේ මාධ්‍ය ඒකකය සම්බන්ධ කළ විමසීමේදී අද දින මේ වන විටත් අනුර යාපා මහතා ඡන්දය ප්‍රකාශ කර අැති බවත් මැතිවරණයේ අදාල කටයුතු පරීක්ෂා කරමින් සක්‍රියව වැඩ කටයුතු කරගන යනු ලබන බවත් මාධ්‍ය ඒකකය පැවැසීය. වෙබ් මාධ්‍ය වල පලවන අත්‍ය ප්‍රවෘත්ති පිලිබද සැලකිලි මත් වන බව පවසන මාධ්‍ය ඒකකය අනුර යාපා මහතාට හැංගෙන්නට කිසිදු උවමනාවක් නැති බවත්, කියා සිටි.