Mahinda Rajapakse tells he concedes defeat in election

monson

Well-known member
  • May 7, 2007
    25,420
    28,117
    113
    Ex-Sri Lanka president Rajapakse concedes defeat in parliamentary polls

    COLOMBO (AFP) - Sri Lanka’s former president Mahinda Rajapakse said on Tuesday (Aug 18) that he had conceded defeat in parliamentary elections, but would work as an opposition member of parliament.

    “My dream of becoming prime minister has faded away,” Mr Rajapakse told AFP. “I am conceding. We have lost a good fight.”
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඉතින් දැන් කරට කර සටනක් නේ යන්නේ? ඇයි දැන්මම පරාජය බාරගන්නේ :eek:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉතින් දැන් කරට කර සටනක් නේ යන්නේ? ඇයි දැන්මම පරාජය බාරගන්නේ :eek:

    ඒකනේ මචන්. කලින් වගේ නිවුස් ආවද දන්නේ නෑ

    මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.

    පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.

    ‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටහනක් දුන්නා.‘

    http://www.lankadeepa.lk/index.php/top_story/341303
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,598
    113
    වටේ හිටපු උන් තමා මහින්දව නැති කරේ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,598
    113

    අඩෝ මම උබෙන් අහන්න හිටියේ.මොකෝ බන් උබ bump විතරක්ම දාන්නේ?මම දැකලම නෑ උබ කොමන්ට් එකක් දානවා..ඒකයි ඇහුවේ.:)