Thank You !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔










නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ //

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///



image.jpg


Thank You All UNP Voters !

avatar520020_6.gif
avatar520020_6.gif
avatar520020_6.gif

 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද පැරදුන එක ගැන නම් සතුටුයි. උ දිනුවානම් ආයිත් බයෙන් බයෙන් තමයි වැඩට යන්න වෙන්නේ. කොහොමත් අපිට ආයිත් ඒ කාලේ ඕනි නහ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්ද පැරදුන එක ගැන නම් සතුටුයි. උ දිනුවානම් ආයිත් බයෙන් බයෙන් තමයි වැඩට යන්න වෙන්නේ. කොහොමත් අපිට ආයිත් ඒ කාලේ ඕනි නහ

    :yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මහින්ද වේසිගේ පුතා ආපු නැති එක නම් ලොකු දෙයක්.
    රනිල්ට ජය වේවා.

     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔