SPECIAL NEWS FOR CUSTOM DUTY

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    OUTLANDER PHEV SUV රථය ELECTRIC MOTOR රථයක් ලෙස සලකා , ELECTRIC රථ සදහා අය කරනු ලබන රේගු බද්ද වන 5.75% අයකරන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ජපානයේ නිෂ්පාදන ආයතන සහ ශ්‍රී ලංකා නියෝජිත ආයතන මෙන්ම මෝටර් රථ ආනයන ආයතන විසින් ඉල්ලීම් කර ඇති බැවින් දැනට ඔවුන් ඒ පිලිබදව සැලකිල්ලට යොමුකර ඇති බව රේගු ආරංචිමාර්ග සදහන් කරයි.

    පසුව ලියමි.
    දැනට මගේ ආයතනය හරහා ගෙන්වා ඇති OUTLANDER PHEV රථ සදහා තීරුබදු වශයෙන් එක රථයක් සදහා නියමිත වන ලක්ෂ 39 කට අසන්න මුදල අය නොකර එසදහා ELECTRIC MOTOR රථ සදහා වන ගාස්තුව අයකර ඇත. මේසදහා යම් යම් නීති රීති වලට යටත්ව සිදුකරනබව මතක තබා ගත යුතුය.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HONDA GP 2 SHUTTLE රථය සදහා CUSTOM VALUATION වැඩිකර ඇත එනිසා එම වාහනය සදහා අය කරන බදු RS 221000.00 වැඩි වී ඇත (යෙන් 1.099)

    අනෙකුත් සියලුම(තෝරාගත්) වාහන සදහා CUSTOM VALUATION අඩුකර ඇත . WAGON R රථය සදහාද එසේමයි. WAGON R රථය සදහා RS 123000 පමණ බදු අඩුවී ඇත.

    SUBARU HYBRID SUV රථය කොටස් තුනක් යටතේ වර්ග කර CUSTOM VALUATION දෙන අතර මෙනිසා SUBARU HYBRID SUV රථය RS 245000.00 පමණ බදු අඩුවී ඇත.

    මතක තබා ගන්න මේ බදු අඩුවීම උපරිමයෙන්ම ලබාගන්න නැත්නම් ඔබ SALE කාරයන් පොහොසත් කරනු ඇත. මම වග කීමෙන් කියන්නේ මචන් මට දැනට DUTY SHEET ඉදිරිපත් කිරීමට නොහැකිය. මම සියලුම වාහන නිදහස් කර ගත්තේ මෙම නව CUSTOM VALUATION යටතේය. කිරියේ වාහන ORDER කර සියලුම දෙනාට දැනට සහනය හිමිවී ඇත. SHUTTLE ගත්ත මල්ලි දෙන්නා :( ආණ්ඩුව දුන්න ඡන්දය ගැන පසුතවිලිවේ. :(

    විස්තර පසුවට .......
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    මේ ගෑන තව විස්තර නෑද්ද? හරියටම දෑන ගන්න. ගේන්න කීයක් වෙයිද දෑන්?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මේ ගෑන තව විස්තර නෑද්ද? හරියටම දෑන ගන්න. ගේන්න කීයක් වෙයිද දෑන්?

    ගැන ගොඩක් අඩුයි 50 -60 අතර. නමුත් දැනට circular එකක් දාලා නැතිනිසා balance duty එක bank draft එකකින් දෙන්න ඕන.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HONDA GP 2 SHUTTLE රථය සදහා CUSTOM VALUATION වැඩිකර ඇත එනිසා එම වාහනය සදහා අය කරන බදු RS 221000.00 වැඩි වී ඇත (යෙන් 1.099)

    අනෙකුත් සියලුම(තෝරාගත්) වාහන සදහා CUSTOM VALUATION අඩුකර ඇත . WAGON R රථය සදහාද එසේමයි. WAGON R රථය සදහා RS 123000 පමණ බදු අඩුවී ඇත.

    SUBARU HYBRID SUV රථය කොටස් තුනක් යටතේ වර්ග කර CUSTOM VALUATION දෙන අතර මෙනිසා SUBARU HYBRID SUV රථය RS 245000.00 පමණ බදු අඩුවී ඇත.

    මතක තබා ගන්න මේ බදු අඩුවීම උපරිමයෙන්ම ලබාගන්න නැත්නම් ඔබ SALE කාරයන් පොහොසත් කරනු ඇත. මම වග කීමෙන් කියන්නේ මචන් මට දැනට DUTY SHEET ඉදිරිපත් කිරීමට නොහැකිය. මම සියලුම වාහන නිදහස් කර ගත්තේ මෙම නව CUSTOM VALUATION යටතේය. කිරියේ වාහන ORDER කර සියලුම දෙනාට දැනට සහනය හිමිවී ඇත. SHUTTLE ගත්ත මල්ලි දෙන්නා :( ආණ්ඩුව දුන්න ඡන්දය ගැන පසුතවිලිවේ. :(

    විස්තර පසුවට .......

    වහා ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු 13 වන නිකුත් කරන ලද බදු සංශෝදනය අවලංගු කර ඇත. ඒ නිසා රේගුව මගින් සියලුම වාහන නිදහස් කරන්නේ නැවතත් පරණ CUSTOM VALUATION වලට අදාළ ආකාරයටය. OUTLANDER සදහා මෙය බලපාන්නේ නැත.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan prius eke aluth tax kiyak weida ? auction eken 2012 wage ekak kiyakata ganna puluwan weida ?

    වහා ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු 13 වන නිකුත් කරන ලද බදු සංශෝදනය අවලංගු කර ඇත. ඒ නිසා රේගුව මගින් සියලුම වාහන නිදහස් කරන්නේ නැවතත් පරණ CUSTOM VALUATION වලට අදාළ ආකාරයටය. OUTLANDER සදහා මෙය බලපාන්නේ නැත.

    LKR 2 500 000.00 ;)
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    වහා ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු 13 වන නිකුත් කරන ලද බදු සංශෝදනය අවලංගු කර ඇත. ඒ නිසා රේගුව මගින් සියලුම වාහන නිදහස් කරන්නේ නැවතත් පරණ CUSTOM VALUATION වලට අදාළ ආකාරයටය. OUTLANDER සදහා මෙය බලපාන්නේ නැත.

    LKR 2 500 000.00 ;)

    GP5 wedi wela na neda e kiyanne ?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    වහා ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු 13 වන නිකුත් කරන ලද බදු සංශෝදනය අවලංගු කර ඇත. ඒ නිසා රේගුව මගින් සියලුම වාහන නිදහස් කරන්නේ නැවතත් පරණ CUSTOM VALUATION වලට අදාළ ආකාරයටය. OUTLANDER සදහා මෙය බලපාන්නේ නැත.

    LKR 2 500 000.00 ;)

    outlander akata 3.9m wenuwata 2.5da tax gahanne?