මේ චන්දෙ ප්‍රකාෂිත චන්ද, ප්‍රතික්ෂේපිත චන්ද ගනං සංසන්ධනය කරපං මහ මැතිවරණයක් එක්ක. මහ මැතිවරණයකුයි ජනාධිපතිවරණෙකුයි සංසන්ධනය කරන්න එපා ඒක මෝඩ වැඩක්.
චන්ද ගොඩක් ප්‍රතික්ෂේප වෙන්නෙ මනාප කියලා හිතලා ස්වාධීන කණ්ඩායම් වල අංක ඉස්සරහා කතිරෙ ගහන එකෙන්. ඒ ප්‍රතිශතය UPFA එකට වැටිච්ච චන්ද ගොඩක් ප්‍රතික්ෂේප වුනා නම් ඒක UPFA පාක්ෂිකයන්ගේ සාක්ෂරතාවය පිලිබඳ ගැටලුවක්
ජනාධිපතිවරණයකදි ඔච්චර සංකීර්ණ තත්වයක් නැති නිසා ප්‍රතික්ෂේප වෙන ප්‍රතිෂතයත් අඩුයි
මනාප ප්‍රතිඵල එන්න පරක්කු වුනේ පැරදිච්ච අපේක්ෂකයො ආයෙ ආයෙ මනාප ගනින්න කියලා ඉල්ලන නිසා. අනික් දිස්ත්‍රික්ක වලත් පරක්කු වුනා නම් ඔය වගේ හේතු නිසා වුනේ.