Study Abroad ? ( can i complete My degree)
හ්ම්ම් ...
ඉගෙන ගන්න පිටරටකට යන්න ආසයි ,
Australia,UK , Ireland ,Japan වගේ නම් හොදයි
.
O/l a5
a/l com c-c-c
Diploma in computer System Design (nibm) එක කරන ගමන් ඉන්නෙ , ලබන අවුරුද්ද වෙද්දි Higher Diploma එකත් කරල ඉවර කරගන්න පුලුවන්.
හරි , මට දෑන ගන්න පුලුවන්ද මම කොහොමද පිටරට UNI එහෙකට යන්නෙ? , කොච්චර මුදලක් යයිද? , මට ලබන අවුරුද්ද වෙද්දි ලක්ශ 3-4 ක් හොයා ගත්තහෑකි ෆ්‍රීලාන්ස් කරල .
ඩ්ප් එක කරන ගමන් IELTS ත් කරන්න ඉන්නෙ

Last edited: