Hiren's BootCD eka dala recover karaganna puluwan.kisi awlak yanne na.
Code:http://www.hiren.info/pages/bootcd
eake mokadda ban download karaganne ???
Hiren's BootCD eka dala recover karaganna puluwan.kisi awlak yanne na.
Code:http://www.hiren.info/pages/bootcd
Kodak Tks Ban Mata thama balanna Hambune nea. Try karala balala kiyannam Tks a lot![]()
වැඩේ ගොඩ දැම්මේ මේකෙන් අවුද්දකට දෙකකට කලින් මගේ හාර්ඩ් එකේ error එකක් ඇවිල්ලා mbr එකත් එක්ක මැකිලා මාර කට්ටක් කෑවේ. කොහොමින් හරි mbr එක හදලා ෆොර්මැට් කරද්දී free තිබ්බේ partition recovery software දෙකයි. එකකින් recovery කලාම disk access speed එක limit වෙනවා.වැඩේ ගොඩ දැම්මේ මේකෙන්
http://www.easeus.com/download/tbf-download.html
Use "GetDataBack for NTFS" software. i have used it and works 100%
Meke Name and License key neaka netba ???


















