Aiyooo Mage Wathuw iwarai

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Aiyooo Mage wasthuwa serama waraaaai :sorry::(:(:(:(:(:(:(:(:(

    Ane ban balahalla ko ada eaka paratama Mage lap eake HDD error eakak awa.


    Partition 4 ka tiyenawa HDD eake. Ude on kalama Eakaparatama OS 1ka tiyena partition eaka witharak pennuwa. Yanathama 1 partition eakak harigiya. Anik 2 ka lost.


    Ane danna eakek innawanam koyapan ko hada ganna widiha


    Disk Manage walin gihin geluwa but Volume letter eakak wat denna bea ne



    Menna me Partition 2 ka thama ona


    aa_zpsbkd1afb4.jpg




    Me partition 2ke Volume name eakak neti nisa Change Drive letter and path gihin Volume name eakak denna giyama mehena eanawa







    Untitled_zpsr660b6uc.jpg




     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ubuntu cd ekakin boot krala balapn

    Ow ubuntu eka dala balahan.

    kokatah anik partition deke data backup karaganin.

    recover eka kese wethath hdd eka full format karal ayi partition kadanna weyi.
    godak welawata.
    recover karanna puluwan nam kohomahari karaganna.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,714
    113
    මගෙත් ඔය වගේ එකක් උනා. මෙන්න මේකෙන් ගොඩ දැම්මෙ.
    http://findandmount.com/download/

    මේ සීරියල් එක දාගත්තොත් ස්පීඩ් වැඩියි.
    Name: LOLWUT
    Key: FFFF-AKS-9X7X-24TM

    ඕකෙන් උබේ හාර්ඩ් එක සිලෙක්ට් කරල ස්කෑන් කරපන්. ඊට පස්සෙ නැතිවෙච්ච පාර්ටිශන් තෝරල මවුන්ට් කරන්න. එතකොට පාර්ටිශන් වලට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: silentsahan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,714
    113
    මොන්වහරි දැනගන්න ඕන නම් PM එකක් දාන්න. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,714
    113
    Me tool eka download karala partition tika recover karaganna puluwan wei godak welawata. Mage athin waradila disk ekama clean wela meken recover kara godak files, files kiyanne partition table eka recover wenawa, ethakota browse karanna puluwan una. samahara ewanam corrupt wela tibbe. Good luck.

    Step by step guide

    http://www.cgsecurity.org/wiki/TestDisk_Step_By_Step

    :no::no: මේකෙන් පොඩ්ඩ වැරදුනොත් ඉවරයි. බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගෙත් ඔය වගේ එකක් උනා. මෙන්න මේකෙන් ගොඩ දැම්මෙ.
    http://findandmount.com/download/

    මේ සීරියල් එක දාගත්තොත් ස්පීඩ් වැඩියි.
    Name: LOLWUT
    Key: FFFF-AKS-9X7X-24TM

    ඕකෙන් උබේ හාර්ඩ් එක සිලෙක්ට් කරල ස්කෑන් කරපන්. ඊට පස්සෙ නැතිවෙච්ච පාර්ටිශන් තෝරල මවුන්ට් කරන්න. එතකොට පාර්ටිශන් වලට යන්න පුලුවන්.
    :cool: