This is a good decision from UNP.

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
රෝසිට ඡන්ද අඩුවීමට හේතුවක් ඇති. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ධ පදනම ඉවත් කලයුතුයි කියල ප්‍රකාශයක් කිරීම. ඊට අමතරව රෝසිට මූලික අධ්යාපන සුදුසුකම් නැහැ .රූපයත් English කතා කරන්නත් පුලුවන් කමත් රට පාලනය කිරීමට මදි. රටට, දැයට, සිංහලකමට ආදරයකුත් තියෙන්න ඕනේ. එයාගේ අතීත කල්ක්රියාවන් හොද නැහැ. ඒ කාලේ ප්රේමදාස නෝනා එක්ක එකතුවෙලා අංහිසක කිරි සප්පයන් සල්ලි වලට රට පැටවුව, මවු කිරි වලට වඩා පිටිකිරි හොදයි කියලා මවුකම පාවා දුන්නා. අද ඔහොම හිටියට එයාගේ චරිතේ දන්නෝ දනිති. ඡන්ද අඩු වුනේ නිකන්ම නෙවේ, ජනතාවගේ අප්‍රසාදය නිසා. This is a good decision from UNP.

:D
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,727
    9,392
    113
    සිරා.මේ පාර unp පාක්ෂිකයෝ නියමෙට මොළේ පාවිච්චි කරලා චන්දෙ දීලා තියෙනවා.සන්නස්ගලයත් ජබුක්.සන්ධානේ උන් නම් හැමදාම වගේ තමන්ට වාසි රටට අවාසි උන් ටිකකට චන්දෙ දීලා තියෙන්නේ..අර දඩමස් පෙරේතයා මුතුහෙට්ටිගමත් ඇතුලේ..:rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරා.මේ පාර unp පාක්ෂිකයෝ නියමෙට මොළේ පාවිච්චි කරලා චන්දෙ දීලා තියෙනවා.සන්නස්ගලයත් ජබුක්.සන්ධානේ උන් නම් හැමදාම වගේ තමන්ට වාසි රටට අවාසි උන් ටිකකට චන්දෙ දීලා තියෙන්නේ..අර දඩමස් පෙරේතයා මුතුහෙට්ටිගමත් ඇතුලේ..:rofl:
    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා.මේ පාර unp පාක්ෂිකයෝ නියමෙට මොළේ පාවිච්චි කරලා චන්දෙ දීලා තියෙනවා.සන්නස්ගලයත් ජබුක්.සන්ධානේ උන් නම් හැමදාම වගේ තමන්ට වාසි රටට අවාසි උන් ටිකකට චන්දෙ දීලා තියෙන්නේ..අර දඩමස් පෙරේතයා මුතුහෙට්ටිගමත් ඇතුලේ..:rofl:

    :angry: sandane goda ganna amarui ban... issara ratata adare karapu minissu nidahas pakshe hitiye
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සිරා.මේ පාර unp පාක්ෂිකයෝ නියමෙට මොළේ පාවිච්චි කරලා චන්දෙ දීලා තියෙනවා.සන්නස්ගලයත් ජබුක්.සන්ධානේ උන් නම් හැමදාම වගේ තමන්ට වාසි රටට අවාසි උන් ටිකකට චන්දෙ දීලා තියෙන්නේ..අර දඩමස් පෙරේතයා මුතුහෙට්ටිගමත් ඇතුලේ..:rofl:

    :yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රොසිට ඡන්ද අඩු උනේ ඔය මගුලක් නිසා නෙමෙයි පක්ශෙ ඇතුලෙ පිස්සු කෙලින්න ගත්ත නිසා