රෝසිට ඡන්ද අඩුවීමට හේතුවක් ඇති. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ධ පදනම ඉවත් කලයුතුයි කියල ප්‍රකාශයක් කිරීම. ඊට අමතරව රෝසිට මූලික අධ්යාපන සුදුසුකම් නැහැ .රූපයත් English කතා කරන්නත් පුලුවන් කමත් රට පාලනය කිරීමට මදි. රටට, දැයට, සිංහලකමට ආදරයකුත් තියෙන්න ඕනේ. එයාගේ අතීත කල්ක්රියාවන් හොද නැහැ. ඒ කාලේ ප්රේමදාස නෝනා එක්ක එකතුවෙලා අංහිසක කිරි සප්පයන් සල්ලි වලට රට පැටවුව, මවු කිරි වලට වඩා පිටිකිරි හොදයි කියලා මවුකම පාවා දුන්නා. අද ඔහොම හිටියට එයාගේ චරිතේ දන්නෝ දනිති. ඡන්ද අඩු වුනේ නිකන්ම නෙවේ, ජනතාවගේ අප්‍රසාදය නිසා. This is a good decision from UNP.




sandane goda ganna amarui ban... issara ratata adare karapu minissu nidahas pakshe hitiye