Professor Maithree Wickramasinghe-Sri Lankan Professor of English Founding Director-

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඉංග්‍රීසි අපේ මව් බස නෙවෙයි. හිනා වෙන්න එපා. මඩ ගහන්න එපා.
    ශිරන්තිට හිනා වෙන්න මඩ ගහන්න ඕනෑ තරම් දේවල් තියෙනවා.
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    වැඩක් තියනවද බන් වඳ බැහැපු ගැනුන්ගෙන් ... ගැනී කොච්චර උගත් උනත් එක අඩුවක්...
    ශිරන්ති මැඩම් කියන්නේ ළමයි 3 දෙනෙක් ගේ අම්ම කෙනෙක්.. මවු පදවිය කියන එක හැම ගැනීටම ගන්න බැහැ..... එක ලොකු අඩුවක්

    :yes::yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉංග්‍රීසි අපේ මව් බස නෙවෙයි. හිනා වෙන්න එපා. මඩ ගහන්න එපා.
    ශිරන්තිට හිනා වෙන්න මඩ ගහන්න ඕනෑ තරම් දේවල් තියෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    my3 gei mahindagei katha 2k aran balapan

    my 3 : iiiii aaaa mmm my3 sriii lankannn president hitn
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    සිංහයෙක් කියල හිතන් ඉන්න නිවටයෙකුට,
    ඌ නිවටයෙක් කියල පෙන්වලා දුන්නම:P
    නිවට විදිහටම හොරෙන් rep කපල ගිහිං.

    පිම්පියෝ හිතං ඉන්නේ මම ජිවත් වෙන්නේ rep වලිං කියලා.:rofl:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පිම්පියොන්ගේ මානසික මට්ටම නියමෙටම මෙතන ඔප්පු කලා.

    දරුවෝ නැති ගෑනියෙකුට වඳ බැහැලා කියලා කියන්න තරඟ උඹ නිවට උනානෙ බං.

    අර හොරු, මිනීමරුවෝ තුන්දෙනෙක් ජාතක කරපු,
    තමන්ගේ දරුවාගේ වයසේ කොල්ලෙක්ව මරන්න වාහන දීපු,
    රටේ සල්ලි හොරකන් කරපු,
    ජංගි පිටිං ස්ටේජ් වල නටල ප්‍රසිද්ධ උන වටලප්පමකට වඩා

    උගත්, වැදගත්,
    පිරිසක් ඉදිරියේ වෙවුලන්නේ නැතුව කතාකරන්න පුළුවන් මහචාර්යවරියෙකුට
    දරුවෝ නැති උනත් මිනිස්සු ගෞරව කරනවා ගොනෝ.


    වෙස කමේ ගිහිං, කුඩු කාරයොත් එක්ක බුදියගෙන හැදිච්ච
    පිහදගන්න කලින් ඇතුලට රිංගපු තොපි වගේ පිම්පියෝන්ට මේවා තේරෙන්නේ නෑ.
    :yes::yes::yes::yes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    man ahala thiyana widiyatanam.. welawata wadakaranna onalu... lecturs 10 ta patan gannawanam... akata ana ayo.. 10 wenakota inna onalu...anitheka patta sarailu....

    man waradinam kiyapan..
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මයිත්‍රී පාල ට ඉංගිරිසි පුලුවන්ද? ඉස්සෙල්ල උඋට උගන්නපන් බන් .... රාජ්‍ය නායකයා හැටියට ලජ්ජා නැද්ද බන් ඉංගිරිසි මල පොතේ අකුරක් බැහැ නේ බන්
    රටේ අගමැති හෝ ජනාධිපති කියන්නෙ, මහජනතාව නියෝජනය කරන කෙනෙක්, එහෙම කෙනෙක් ඉංග්‍රීසි කථා කලේ නැහැයි කියල රූකඩක් වෙනවද බොල?


    thopila tama hadila na yako. mewa gon comparison :no::no::no::no:

    byyo wage gon wada kerane epa

    අඩෝ මේ ඉන්දියාවෙ බැංගලොර් වල , මේ හරිය සීතලයි ඒකයි ඇද කර කර කථා කරන්නෙ.