outlander akata 3.9m wenuwata 2.5da tax gahanne?
වහා ක්රියාත්මක වන පරිදි අගෝස්තු 13 වන නිකුත් කරන ලද බදු සංශෝදනය අවලංගු කර ඇත. ඒ නිසා රේගුව මගින් සියලුම වාහන නිදහස් කරන්නේ නැවතත් පරණ CUSTOM VALUATION වලට අදාළ ආකාරයටය. OUTLANDER සදහා මෙය බලපාන්නේ නැත.
LKR 2 500 000.00![]()
Ela ! machan prius PHV electric kiyala pass karaganna barida outlander wage ?
mata kiyapanko 2015 g navi or premi package ekak meheta gennanna total cost eka


මචන් එක ගන්න ගාන අනුව වෙනස් වෙනවා 3.6M -3.8M අතර වෙයි.

Machsn creed1 umba mata Honda fit GK5 (non hybrid) manual RS , XL auto or manual ekaka price hoyala kiyanawa kiwwa thama naa. Loku udawwak.

machan L200, Hilux single cab set wenne nadda?
Eeka gana umba damma thread ekak thiyenawada machan...![]()