2015 Aug 21 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ

කිසි වෙනසක් නැති
එකම දෙයක් ඇති
එය මා ලැබු ඔබෙ ආදරයයි

මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකයදිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා....
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හිතුනොත් ඉන්නවා නැත්තං ගඩොල් බෑ‍යෙන් හොරෙන් අහනවා...... උඹට අවුල්ද.....:rofl:
    හෙනගහපිය
    slapping.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සැසා අ‍යි‍යේ උඹට එක්දාස් පන්සී‍යකින් සෙට් වෙන්න පුලුවන්ද...... එහෙනං වරෙන්කෝ අපිත් එක්ක සෙට් වෙන්න.......:lol:
    :shocked::D:lol::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ ලංකාවට ආපු වෙලේ සට් උන හැටි මතකද......:cool:(දැන් රිදිලා මරු කි‍යව‍යි :lol:)

    :cool:
    බලු මිනිස්සු... තොපිට දවස් හතක් පාට පාටින් දවසකට 10 පාරක් බඩ පල...:sorry::sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ බීලද බන්......මොනවද මේ මිනී මරන සීන් ගැන කි‍යන්නේ.....:eek: