puluwan aya udaw karanna.

blow j

Member
Jan 29, 2012
1,966
396
0
කුටි පිලිසකර කිරිර්‍මෙ පින්කමට පින්වත් ඔබගේ මහගු දායකත්වය ලබා දෙන්න හැකි අයුරින්
ඔබටත් හැකි අයුරින් අනුරාධපුර ඉපලෝගම චන්ද්‍රශිලා ගල් ලේන් අරාන්‍යය සේනාසනයේ කුටි පිලිසකර පුඡාවට සර්‍මබන්ධ ර්‍වෙන ලේස කාරැනික ආයාචනයයි
ර්‍මෙම පුරාන්‍ය ආරාන්‍ය සේනාසනය පටන් ගේන තියේන්නේ බුදු දහම ලංකාවට ලැබුනා යුගයේ දේවානර්‍මපිය තිස්ස රඡුගේ යුගයේ ආරිර්‍ටට මහා රහතන් වහන්සේ ගේන් බිහි වුන මහා රහතන් වහන්සේලා වැඩ සිටි උතුර්‍ම පුන්‍ය භුමියක් වන අතර ර්‍මෙය වර්තමානයේ නා උයනේ අරියධර්‍මම මහා තේරැන් වහන්සේගේ යටතේ ඇති ආරාන්‍යයකි
දැනට ඇති කුටි ප්‍රමාණය 12 වන අතර දැනට ස්වාමින් වහන්සේලා 4 නමක් වැඩ සිටින අතර සාමන්‍යයෙන් ස්වාමින් වහන්සේලා 7-8 නමක් වැඩ සිටින පුන්‍යය භුමියකි
ඉතාමත් රමනිය පරිසරයක පිහිටා ඇති ආරාණ්‍යෙය් කුටි පිලිසකර කිරිමත් වැසිකිලි සැකසිමත් ධර්ම ශාලාර්‍වෙහි ඉදිරි වැඩ කටයුතු කර ගේන යැම සදහාත් පින්වත් ඔබ සැමගේ දායකත්වය බලා පෝරෝත්තු ර්‍වෙමි
ගමන් මාර්ගය වනුයේ අනුරාධපුර කැකිරාව එප්පාවල මාර්ගයේ ඉපලෝගම හන්දියෙන් හැරි මරදන්කඩවල මාරගයේන් 1 K M ගමන් කෝට වමට හැරි 3 KM ගිය විට ර්‍මෙම රමනිය පුන්‍යය භුමිය හමු ර්‍වෙ .


Call; 0094-772508950 ( Sirisena mahatha සිරිසේන මහතා )
Bank of Ceylon acc: 6779258 ( ඉපලෝගම ලංකා බැංකු ශාකාව )

Chandrashala Sanwardhana Samithiya,
Shanthigama,
Ipalogama.
චන්ද්‍රශිලා සංවර්ධන සමිතිය
ශාන්තිගම
ඉපලෝගම

පින්වත් නායක ස්වාමින් වහන්සේ හා සර්‍මබන්ධ විමට ර්‍මෙම දුරකතනයට කතා කරන්න
නේලුර්‍වෙ විඡිතවංශ හිමි
025-3258118


11917674_527530154063534_6897454580224744527_n.jpg


10308202_527530157396867_8513817737275589212_n.jpg


11896205_527530194063530_4774929339686570320_n.jpg


11866474_527530244063525_2877468957717292621_n.jpg


11891113_527530214063528_3839932598440522372_n.jpg


11781712_527530270730189_1561186774623608049_n.jpg


11919128_527530457396837_4330295628258986359_n.jpg


11899932_527530487396834_2975655020119109800_n.jpg


11887958_527530924063457_1375464314980167243_n.jpg


11041096_527531087396774_3292871081211465215_n.jpg





Fb eke dakala damme.:).
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියම වැඩක් සහෝ. උඹ මේක මෙතන දාලා අනිත් අයව දැනුවත් කරපු එකමත් ලොකු පින් කමක්. :yes:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නියම වැඩක් සහෝ. උඹ මේක මෙතන දාලා අනිත් අයව දැනුවත් කරපු එකමත් ලොකු පින් කමක්. :yes:

    kawda hari machan rate anagatha ewunta ithuru wenne owa balanna yanna.apith puluwan widiyata udaw karana eka ape yuthukama.:).