Cyberbully :(

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    man baluwe meka ban :dull:
    umbe thread eka dakalamai man meka baluwe
    issara kellek hitiya skype math ekka katha karana ekitath ohoma scene ekak thibbe major depression ehemath thibba. eki ekige atha paya kapagena photos ewanawa :dull: dawasak mekita man help karanna gihin me gani kiwwa man ada marenawa kiyala. me w*si bella kapagaththa blade ekakin. passe man hena baye hitiye matath case ekak yai kiyala :baffled:
    oya wage unta help karanna gihin illan baldi daganna wena scene godai oi :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොහොමද කෙල්ලෙක් අත කපාගත්ත කියල ගේ ඉස්සරහ පැත්තටයි පිටිපස්සෙයි හෙලිකොප්ටර් දෙකක් පාත් කල්ල ලණු වලිං NATO එකයි FBI එකයි බැහැල දොරවල් වලට චුවින්ගම් වගේ පුපුරණද්‍රව්‍ය සෙට් කල්ල කඩාගෙන ඇතුලට ඇවිල්ල ෆ්‍රීස් කියල තුවක්කුව දික් කරද්දි ආතල් එක :baffled: :baffled:
    මගෙ හිතේ මැවිල පේනව ඕයි :baffled: :baffled:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොහොමද කෙල්ලෙක් අත කපාගත්ත කියල ගේ ඉස්සරහ පැත්තටයි පිටිපස්සෙයි හෙලිකොප්ටර් දෙකක් පාත් කල්ල ලණු වලිං NATO එකයි FBI එකයි බැහැල දොරවල් වලට චුවින්ගම් වගේ පුපුරණද්‍රව්‍ය සෙට් කල්ල කඩාගෙන ඇතුලට ඇවිල්ල ෆ්‍රීස් කියල තුවක්කුව දික් කරද්දි ආතල් එක :baffled: :baffled:
    මගෙ හිතේ මැවිල පේනව ඕයි :baffled: :baffled:

    අයියෝ හැමිනෙනවා....:growl::growl::growl:
    සුජි පෝන් එක දීපං ළමයෙකුට :angry::angry::angry::angry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මොකක්දන් ම මෙ සින් එක හැමතැනම් දාලා තියන්නේ??
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නොදකිං යකෝ සයිබර්බුලී මොකක්ද කියලත් අහනවනෙ :baffled: :baffled:
    යකෝ මේසි විලියම්ස් ඉන්න කතාවක් දන්නෙ නෑ කියන්නෙ :baffled: :baffled:
    අනේ මන්ද උඹල නං :baffled: :baffled:
    ටීවී සීරීස් එකක් නෙමේ ටීවී ෆිල්ම් එකක් :baffled: :baffled:

    oya ara game of thrones eke podi kella ne :baffled: :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නොදකිං යකෝ සයිබර්බුලී මොකක්ද කියලත් අහනවනෙ :baffled: :baffled:
    යකෝ මේසි විලියම්ස් ඉන්න කතාවක් දන්නෙ නෑ කියන්නෙ :baffled: :baffled:
    අනේ මන්ද උඹල නං :baffled: :baffled:
    ටීවී සීරීස් එකක් නෙමේ ටීවී ෆිල්ම් එකක් :baffled: :baffled:

    මාත් ඔය එකක්වත් දන්නේ නෑනේ.. :baffled::baffled:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ara ganiyek airport eke indan kunuarapen baninne anna eka man hithanne :lol::lol:

    ah ekada :D
    11.gif