එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්.....

    එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
    මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි.
    ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.
    එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.
    මේ අතර රූපවාහිනී සංවාදයක දී වයඹ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් යැවීම සුදුසු නැති බවයි.

    Source ලංකාදීප
    කියන කොට මෙහෙමයි. කරනකොට එහෙමයි :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද,
    දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද ,
    එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිව්වේ නම් කවුරුවත් යවන්නේ නෑ මයි කියලනේ කිව්ව දේවල් වෙන්නේ නැති පාටයි නේද?දැනටම මෙහෙම නම් ඉස්සරහට....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P

    පවු යකොව් :D:D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උනුත් එකයි මුනුත් එකයි අනිත් එවුනුත් එකයි
    අද නිවුස් වලට කිවුවා කොහෙද අත් බෝම්බයක් හම්බවෙලා කියලා. ඒක ඇහුනා අපේ ගෙදර වැඩ කරන්න ආපු බයියෙක්ට. උෟ සතුටින් පිනා ගියා. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,658
    113
    Auckland
    පැටියා;18861508 said:
    අද නිවුස් වලට කිවුවා කොහෙද අත් බෝම්බයක් හම්බවෙලා කියලා. ඒක ඇහුනා අපේ ගෙදර වැඩ කරන්න ආපු බයියෙක්ට. උෟ සතුටින් පිනා ගියා. :)
    :lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P
    බයියෝ තාම හිතේ දුකෙන් ඉන්නෙ.. :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.
    .

    Source ලංකාදීප
    කියන කොට මෙහෙමයි. කරනකොට එහෙමයි :(

    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P

    ඉතිං පුතේ ඔය කාතාව මේ නිවුස් එකේම තියෙන්නේ..... ලොල් ඈ.. එතකොට එ.ජා.පෙ ජාතික ලැස්තුව ගැන වග කියන්නේ අසාද් සාලි ඈ... පව් යකෝ උඔලා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18861508 said:
    අද නිවුස් වලට කිවුවා කොහෙද අත් බෝම්බයක් හම්බවෙලා කියලා. ඒක ඇහුනා අපේ ගෙදර වැඩ කරන්න ආපු බයියෙක්ට. උෟ සතුටින් පිනා ගියා. :)

    බයියෝ තාම හිතේ දුකෙන් ඉන්නෙ.. :lol::lol:

    උඔලගේ ආතල් එක කැඩුවට සොරි ඈ :lol:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    424
    80
    28
    එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද,
    දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද ,
    එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු
    Sandhane un okoma my3 GE unne ban
     
    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P

    එහෙම බැලුවොත් සන්ධානයෙන් පරාජිතයෝ දාලා නැනේ...දාලා තියෙන්නේ නිදහස් පක්ෂයෙන් නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ

    ආතල් කැඩුන නම් සොරි ඈ :P

    කොහොම උනත් අලියා ලකුන යටතෙනෙ බන්. එකයි එහෙම කියන්නෙ. හදුන්නෙතිව දාපු එකටත් මම කැමති නැහැ. එ ගැන විවෙච්නයක් පවා කලා එත් හදුන්න්ත්ති කියන්නෙ පර්ලිමෙතුවෙ නිකම් වැඩකට නැතුව හිටපු කෙනෙක් නෙමයි. අපි පක්ශය පරාද නිසා තමයි එයාට පාර්ලිමෙන්තු යන්න බැරි නැත්ත්ම් ජවිපෙන් වැඩිම මනාප එයාටනෙ. ගොඩක් යු එන් පි එකට ච්න්ද්ය දිපු අය පවා කිව්ව මිනිහා ඉන්න ඔනි කියල.

    කොහොම උනත් මම නම් විරුද්ද්යි මිහිහා යවපු එකට, අනික ජතික ලැයිතුවෙන් ඉලහට යන්න ඉන්න් එකා දැනටම පක්ශයට බනින්න පටන් අරන්. එ නිසා කොහොමත් මිනිහාව යවනවට වඩා වෙන් කෙනෙක් යවන එක හොඩහ්යි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එහෙම බැලුවොත් සන්ධානයෙන් පරාජිතයෝ දාලා නැනේ...දාලා තියෙන්නේ නිදහස් පක්ෂයෙන් නේ

    කොහොම උනත් අලියා ලකුන යටතෙනෙ බන්. එකයි එහෙම කියන්නෙ. හදුන්නෙතිව දාපු එකටත් මම කැමති නැහැ. එ ගැන විවෙච්නයක් පවා කලා එත් හදුන්න්ත්ති කියන්නෙ පර්ලිමෙතුවෙ නිකම් වැඩකට නැතුව හිටපු කෙනෙක් නෙමයි. අපි පක්ශය පරාද නිසා තමයි එයාට පාර්ලිමෙන්තු යන්න බැරි නැත්ත්ම් ජවිපෙන් වැඩිම මනාප එයාටනෙ. ගොඩක් යු එන් පි එකට ච්න්ද්ය දිපු අය පවා කිව්ව මිනිහා ඉන්න ඔනි කියල.

    කොහොම උනත් මම නම් විරුද්ද්යි මිහිහා යවපු එකට, අනික ජතික ලැයිතුවෙන් ඉලහට යන්න ඉන්න් එකා දැනටම පක්ශයට බනින්න පටන් අරන්. එ නිසා කොහොමත් මිනිහාව යවනවට වඩා වෙන් කෙනෙක් යවන එක හොඩහ්යි

    අන්තවාදී දේශපාලන මතනේ බං.:dull:.. මැරුවත් කොළ..;). ඇත්ත කිව්වම රිදෙනවා....:lol:

    ටිල්වින් කියලා තිබ්බා හඳනෙත්ති දැම්මේ ජනතා ඉල්ලීම් හන්දා කියලා.:lol:.හරියට මහින්ද ඉල්ලුවෙත් ඕක කියලනේ :lol: යකෝ ජනතාව ඉල්ලුවා නම් මැතිවරණෙන් යවන්න එපැයි..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක්සත් ජාතික පක්ෂය එක්ක සන්ධාන ගත උන අනිත් පක්ෂ වලට අවස්තාව දුන්නා එයාලට හිමි ජාතික ලැයිස්තු අසුන වෙනුවෙන් එයාලා කැමති කෙනෙක් පත් කරන්න
    හැබැයි යම් යම් වාරණයන්ට යටත්ව
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
    හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ පක්ෂ අපේක්ෂකයන් අතර තරගයකින් මනාප අඩිවී නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මදක් අඩුවීම නිසා බවත් ඔහු පවසයි.
    ඇතැම් දිස්ත්‍රික්කවල තම පක්ෂයට මන්ත්‍රී ධුරයක් නොලැබුණේ ඡන්ද 700ක් අඩුව බවත් ඔහු සඳහන් කරයි.
    එවැනි දිස්ත්‍රික්වලින් තේරී පත් නොවූ මන්ත්‍රීන් පරාජිත අපේක්ෂකයන් ලෙස හැඳින්වීම සුදුසු නොවන බව ඔහු පවසයි.

    Comments
    8-21 19:43:55
    හඳුන්නේත්ති පැරදුණේ ඔහුට මනාප මදිවීම එනම් ඔහු ජනතාවට එපාවීම නිසා පමණක් නෙමෙයි. පක්ෂයට ලැබුණු ඡන්ද මදිවීම එනම් ඔහුගේ පක්ෂයම ජනතාවට එපාවීමත් නිසයි! ඇත්තටම පැරණි පක්ෂයක් වෙලත් මෙහෙම අඩුවෙන් ඡන්ද ලබන්නේ ජනතාවට පක්ෂය එපාවුණු නිසා නේද? එවැනි පක්ෂ වලට ජාතික ලැයිස්තුවෙනුත් අනවශ්‍ය ලෙස වාසි ලැබෙන ලෙසටයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන තීරණය කෙරෙන සුත්‍රය සැකසී තිබෙන්නේ. මොවුන්ට ප්‍රධාන පක්ෂ සමග සැසඳූ විට ජනතා කැමැත්ත ඉක්මවන පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමක් ජාතික ලැයිස්තුවෙහි ආසන නිසා සිදුවීම කොපමණ අසාධාරණද? මොවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු රටටත් අහිතකර තීරණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටිද්දී ජනතාවට වෙන්නේ අසාධාරණයක් නොවෙයිද? ජනතාව එපා කියපු හඳුන්නෙත්තිලා වගේම ජනතාවට එපා වූ 'අප්පච්චි මළෝ' සෙට් එකත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම ජනතා පරමාධිපත්‍යයට අතුල් පහරක් නෙමෙයිද? (නි)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක්සත් ජාතික පක්ෂය එක්ක සන්ධාන ගත උන අනිත් පක්ෂ වලට අවස්තාව දුන්නා එයාලට හිමි ජාතික ලැයිස්තු අසුන වෙනුවෙන් එයාලා කැමති කෙනෙක් පත් කරන්න
    හැබැයි යම් යම් වාරණයන්ට යටත්ව

    සිරාවටම රනිල්ගේ ඒ තීරණය කොන්ද කෙලින් තීරණයක්.:cool:... හැබැයි අනෙකුත් හවුල්කාර පක්ෂ සන්ධානයේ මේ තිරණයට ගරු නොකිරීම හන්දා... රනිල් මහත්තයාගේ අර තීරණයත් හැල්ලු වෙනවා..:no:. පේනවා නේද :growl: