නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?❎

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
පැටියා;18852992 said:
අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)

මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්‍රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා පාර අගමැති වත් වෙන්න එපා කියලා එලෙවුවා. මහත්මා දේශපාලනයක් කරනවනං එතුමා ගෙදර යන්න ඕනෙ දැං වත්. :P
:yes::yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කාව දෙශපලන වශයෙන් හොද තැනකට යන්න නම් මහ්න්ද කියන සාදකය නතිවෙන්න ඔනි
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my3 කියන්නේ තමන්ට ලැබෙන්න තිබුන අගමැති කම මහින්දට පරිත්තයග කරපු මනුස්සය..ඒ වගේම මහින්ද කියන්නේ තමන්ගේ වැඩ බලන ආරක්ෂක ඇමති විදියට පත් කරන්න තරම් විස්වාසය තිබුන පාර්ලිමේන්තුවේ හිටිය එකම මනුස්සය..මේ දෙන්න තමයි පාර්ලිමේන්තුවේ හිටපු හොදම යාලුවෝ දෙන්නා තව චමල්...මහින්දට බලේ වැඩි උනාම පව්ලේ කට්ටියයි අන්දන කට්ටියයි වැඩි උනා..තමන්ගේ යාළුවා ගැන හිතුවේ බලේට තියන තර්ජනයක් විදියට ඒ හින්දා තමන්ගේ පව්ලේ එවුන් my3 ට කෙලවන්නමයි බැලුවේ..අන්තිම ප්‍රතිපලය මේක... උබලා හිතනවද my3 මහින්දට මොකුත් වෙන්න දෙයි කියලා..එහෙම හිතනවානම් එක හීනයක් විතරයි..
     
    මෛත්‍රී කියන්නේ බන්ඩාරණායක මහත්තයගේ ප්‍රතිපත්ති කාරයෙක්. මෛත්‍රීට පක්ෂේ හදන්න දීලා මහින්ද පැත්තකට උනොත් හොදයි. මහින්ද තමයි කුඩ්ඩෝ මැරයෝ එතනෝල්කාරයෝ ගොන් බඩු ltte කාරයෝ පක්ෂෙට වද්දගෙන ත්‍රීවීල් පක්ෂවලට යට වෙලා ඉදලා ශ්‍රීලනිපය කෑවේ.

    බන්ඩාරනායක ගේ ප්‍රතිපත්ති මොනාද කියලවත් දන්නවාද? බන්ඩාරනායකගේ පක්ෂය හැදුනේ සිංහල කමට මුල් තැන දිලා....බටහිර ගැති නායකත්වයට අකැමැතිව....ඒකයි නිදහස් පක්ෂය බිහිවුනේ
    .....නිදහස් පක්ෂය නියෝජනය කලේ ජාතිකත්ව මතය....දැන් නිදහස් පක්ෂය ඒ මතයේ නැ...දැන් තියෙන්නේ එජාපයේ කොටසක්

    එක්කෝ නිදහස් පක්ෂය මෛත්‍රීව අයින් කරලා එජාපයෙන් ගැලවෙන්න ඕන ...නැත්තම් අලුතින් පක්ෂයක් හදන්න ඕන...

    ඉදිරියට සිංහල ජාතිකත්වය තියන නායකයෙක් අපිට ඕන වෙනවා...එතකොට අපිට කවුරුවත් නැ.....
    මොකද ජාතිකත්ව නායකයෙක්ට එන්න තියන මග අහුරලා තියෙන්නේ
     
    නිදහස් පක්ශෙ මතවාදය මහින්ද නිසා සුලු පක්ශ වලට යට උනා.අවුරුද්දක් ඇතුලත දෙපරක්ම පැරදිලත් තේරෙන්නෙ නැද්ද ඔය මතවාදයට අන්ඩුවක් නිර්මානය කරගන්න බැහැ කියල.
    නිදහස් පක්ශෙ බුද්දිමත් සන්වාද වෙනුවට බයි අප්පච්චී .ඡන්දය පාවිච්චි කරේ හොදම අපතයො තොරල.ඊලග අවුරුදු 5 ත් මෛත්‍රීට ඉඩ දෙන්නෙ නැතිව බයි අදොනාව දාල පන්සල් ගිහිල්ල විපක්ශෙම හිටහන්.
    අවුරුදු 10 යක්වත් ස්තාවර පාලනයක් මේ රජයට ඔනි.

    නිදහස් පක්ෂේ ඉන්නේ රනිල් ගේ චන්ද්‍රිකාගේ අයනේ.....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    බන්ඩාරනායක ගේ ප්‍රතිපත්ති මොනාද කියලවත් දන්නවාද? බන්ඩාරනායකගේ පක්ෂය හැදුනේ සිංහල කමට මුල් තැන දිලා....බටහිර ගැති නායකත්වයට අකැමැතිව....ඒකයි නිදහස් පක්ෂය බිහිවුනේ
    .....නිදහස් පක්ෂය නියෝජනය කලේ ජාතිකත්ව මතය....දැන් නිදහස් පක්ෂය ඒ මතයේ නැ...දැන් තියෙන්නේ එජාපයේ කොටසක්

    එක්කෝ නිදහස් පක්ෂය මෛත්‍රීව අයින් කරලා එජාපයෙන් ගැලවෙන්න ඕන ...නැත්තම් අලුතින් පක්ෂයක් හදන්න ඕන...

    ඉදිරියට සිංහල ජාතිකත්වය තියන නායකයෙක් අපිට ඕන වෙනවා...එතකොට අපිට කවුරුවත් නැ.....
    මොකද ජාතිකත්ව නායකයෙක්ට එන්න තියන මග අහුරලා තියෙන්නේ
    Appachchi innakam ohoma deyak kalada? Keri namalayawa udata genna try kala misak
     
    මචන් උඹ මොන නිදහස් පක්ෂයටද කැමති?

    බන්ඩාරනායක අනුගමනය කරපු සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු මූලික නිදහස් පක්ෂයටද?

    මහින්ද අනුගමනය කරපු කුඩු,එතනෝල්, කැසිනෝ,කාර් රේස්, කාපර්ට් කොමිස් නිදහස් පක්ෂයටද?

    උඹ දන්න රෙද්දක් කතා කරපං...

    චන්ද්‍රිකා කවද්ද සංඝ වෙද ගුරු කලේ? චන්ද්‍රිකා ගේ නිදහස් පක්ෂය තමයි දැන් තියෙන්නේ....ඒ තමයි යු එන් පි අතකොළුවක් විම

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    උඹ දන්න රෙද්දක් කතා කරපං...

    චන්ද්‍රිකා කවද්ද සංඝ වෙද ගුරු කලේ? චන්ද්‍රිකා ගේ නිදහස් පක්ෂය තමයි දැන් තියෙන්නේ....ඒ තමයි යු එන් පි අතකොළුවක් විම

    Umba uu ahapu prashneta answer karapanko. Nikam wate yanne nethuwa? Jathika aanduwak hadanna support eka denawa kiyanne UNP athakoluwak wenawa kiyana ekada?
    Ratata hondak wenawanam jathika aanduwak thiyana okkoma paksha ekka ekathu wela heduwama mokada wenne?
     
    ජාතික ආණ්ඩුවක් කියන්නේ රනිල් ගේ බෙදුම්වාදි මතවාදය ගෙනියන්න තියන එක...ඇයි ආණ්ඩුවක් කරන්න රනිල්ට බැරිද?

    ජාතික ආණ්ඩුවක් අවශ්‍ය මොකටද?

    රනිල්ට ආණ්ඩුවක් කරන්න හොඳටම පුළුවන් තියන ආසන ගාණින්.....

    ජාතික ආණ්ඩුවක් ගේන්න හදන්නේ රනිල් ට 2/3 ගන්න...උඹලටත් නොතේරෙන විදිහට රටේ ව්‍යවස්ථාවට කෙළ කරලා තියේ
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පැටියා;18852992 said:
    අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)

    මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්‍රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා පාර අගමැති වත් වෙන්න එපා කියලා එලෙවුවා. මහත්මා දේශපාලනයක් කරනවනං එතුමා ගෙදර යන්න ඕනෙ දැං වත්. :P

    ඇයි බං රනිල් මහත්තයා පැරදිලා පැරදිලා විපක්ශ නායක කමෙනුත් එලවන්න ගැටේ ගහපු කාලෙක ඔය
    ආයෙත් අගමැති උනේ බොල..මහින්ද මහත්තයාට තව විසිහත්වතාවක් තියෙනව පරදින්න..
    :P
     
    Appachchi innakam ohoma deyak kalada? Keri namalayawa udata genna try kala misak

    මහින්ද ගේ කාලේ තමයි සිංහල කමට තැන දුන්නේ....කියපන් ගෝඨා වගේ නායකයෙක් වෙන කිසිම පක්ෂයක හිටියද? අපිට ආයිත් ගෝඨා වගේ නායකයෙක් ලැබෙයිද? නැනේ....

    හැම නායකයෙක්ම තමන්ගේ පවුලේ අයව උඩට ගේනවා..ඒක ස්වාභාවිකයි.....උඹේ තාත්තා හිටියනම් එහෙම කරයි....ඒක කාගෙත් හැටි.....උඹට තාම තේරෙන්නේ නැ රනිල් ගේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා
     
    යු එන් පියේ දැන්තියෙන්නේ සුළු ජාතික පක්ෂ වලට වහල්කම් කරන ප්‍රතිපත්තියක්...වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මැරුවාම හරින් කාරයා ගත්තේ තම්බිගේ පැත්ත...ඇයි ඡන්ද! මොකද සිංහල යාගේ පැත්ත ගත්තා කියලා සිංහලයා ඡන්දෙ දෙන්නේ නැ...හැබැයි තම්බියා දෙනවා....ඉතින් මොකටද බං සිංහලයාගේ පැත්ත ගන්නේ?

    මහින්දත් බොදුබල වෙලාවේ මෝඩකමට සිංහලයාගේ පැත්ත ගත්ත නිසා තමයි පැරදුනේ...මොකද සිංහලයාම ඡන්දෙ දුන්නේ නැ...දැන් සිංහලයා ඡන්දෙ දෙනවා තම්බින්ට පු* දෙන දේශපාලකයින්ට

    ඉතින් කවුද බං සිංහලයාට ඉන්නෙ එතකොට...තොපිටත් හොඳ වැඩේ....ශක්තිමත් සිංහල නායකයෙක්ව නැති කරගත්තට....

    තව කල් යද්දි උඹට තේරෙයි.....

    හැබැයි එතකොට කරන්න දෙයක් නැ......මොකද මහින්ද වගේ නායකයෙක්ට එන මාර්ගය වහලා තියෙන්නේ.....ආවත් එන්න බැරි වෙන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113

    බන්ඩාරනායක ගේ ප්‍රතිපත්ති මොනාද කියලවත් දන්නවාද? බන්ඩාරනායකගේ පක්ෂය හැදුනේ සිංහල කමට මුල් තැන දිලා....බටහිර ගැති නායකත්වයට අකැමැතිව....ඒකයි නිදහස් පක්ෂය බිහිවුනේ
    .....නිදහස් පක්ෂය නියෝජනය කලේ ජාතිකත්ව මතය....දැන් නිදහස් පක්ෂය ඒ මතයේ නැ...දැන් තියෙන්නේ එජාපයේ කොටසක්

    එක්කෝ නිදහස් පක්ෂය මෛත්‍රීව අයින් කරලා එජාපයෙන් ගැලවෙන්න ඕන ...නැත්තම් අලුතින් පක්ෂයක් හදන්න ඕන...

    ඉදිරියට සිංහල ජාතිකත්වය තියන නායකයෙක් අපිට ඕන වෙනවා...එතකොට අපිට කවුරුවත් නැ.....
    මොකද ජාතිකත්ව නායකයෙක්ට එන්න තියන මග අහුරලා තියෙන්නේ

    අනේ දන්නේ නෑ නේ බන්. හැබැයි කුඩු, බඩු, මැර, ඩීල්, එතනෝල් නම් නෙවෙයි කියලා දන්නවා.

    බණ්‌ඩාරනායක මහත්තයා ශ්‍රිලනිපය හදනකොට සිංහල කමට මුල් තැන දිලා අනිත් අයව පාගන්නේ නැතුව මුස්ලිම් දෙමල වාමාංශික අයවත් එකතු කරගත්තා. ශ්‍රිලනිපය කියන්න තරම් ලොකු ජාතික මතයක නෙවෙයි හිටියේ. හැබැයි එජාපයට සාපේක්ෂව ජාතිකත්වය ගැන හොද මතයක හිටියා. මහා පක්ෂ කවදවත් ගොඩක් ලොකුවට ජාතිකත්වය නියෝජනය කරන්නේ නෑ. මතක නැද්ද ඉස්සර මහින්දත් කිව්වේ ලංකාවේ සුළු ජාතීන් මහා ජාතීන් කියල දෙකක් නෑ වගේ ටෝක්ස්.

    වර්තමානයේ පොඩ්ඩක් හරි ජාතික මතයක් දරන පක්ෂ දෙකයි එකක් BJP අනික JHU ඒත් මේ දෙකම අද වෙනත් අරමුණු පස්සේ දුවනවා.

    මේ ඒක නෙවෙයි, ඉදිරියට සිංහල ජාතිකත්වය තියන නායකයෙක් අපිට ඕන වෙනවා. ඒකට නාමල්ව කොළුවව හරියන්නේ නැද්ද? උඩු රැව්ලත් දැන් වැවෙනවා. සාටකෙත් දානවානේ. කුරහන් කෑම ටිකක් කවලා ගමුද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:

    https://www.wsws.org/sinhala/