පැටියා;18852992 said:අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි
මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා පාර අගමැති වත් වෙන්න එපා කියලා එලෙවුවා. මහත්මා දේශපාලනයක් කරනවනං එතුමා ගෙදර යන්න ඕනෙ දැං වත්.![]()



