මට නදී ගංගා track එකයි මිරිඟුව පරදා track එකයි හොඳ කොලිටි ඔරිමජිනල් MP3 දෙකක් ඕන වෙලා නෙට් එකේ හැම තැනම හෙව්වා සිංහලු . 
කොහෙන් වත් හොයාගන්න බැරි වුනා . ඒ පාර සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ iTunes වලින් buy කලා. තව හොයන කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක track දෙකට . දෙකම FLAC වලින් තියෙන්න ඕන් <3
https://www.mediafire.com/folder/5cqdax8237jxlom,i7f76f4sw41i6wo,m9mjti6g2h34wv8,4wd8515wyuy7hj7/shared

Last edited: